මගේ දයාබර ජනතාවනි..........

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    මගේ දයාබර ජනතාවනි..........

    Capture.png

    පරණ ඇමතිකම අත ඇරල නැහැ වගේ තාම.:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ඌට කොහොමත් අමතක වෙන ලෙඩක් තියෙනවනෙ

    ජනතාවගේ සල්ලි හොරා කාලා විරෝධය නිසා ඇමති කමින් අයින් වෙලා, දයාබර ජනතාවනි කියලා ආමන්ත්‍රනය කරන කැත විතරක්. ඌට ලැජ්ජ නැති එක සාධාරනයි. ඒත් හොරුන්ගෙ අත් ඉඹින, ජය වේවා කියන්න, පිරිත් නූල් බඳින්න තරම් මෝඩ වහල්ලු ඉන්නකොට මේ වගේ හොරු තව තවත් ශක්තිමත් වෙන එක විතරයි වෙන්නෙ. ඌ පට්ට ගැම්මකින් ඉන්නව ඇත්තෙ
     
    කාට කියන්නද? :rolleyes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    ඌට කොහොමත් අමතක වෙන ලෙඩක් තියෙනවනෙ

    ජනතාවගේ සල්ලි හොරා කාලා විරෝධය නිසා ඇමති කමින් අයින් වෙලා, දයාබර ජනතාවනි කියලා ආමන්ත්‍රනය කරන කැත විතරක්. ඌට ලැජ්ජ නැති එක සාධාරනයි. ඒත් හොරුන්ගෙ අත් ඉඹින, ජය වේවා කියන්න, පිරිත් නූල් බඳින්න තරම් මෝඩ වහල්ලු ඉන්නකොට මේ වගේ හොරු තව තවත් ශක්තිමත් වෙන එක විතරයි වෙන්නෙ. ඌ පට්ට ගැම්මකින් ඉන්නව ඇත්තෙ
    :yes::yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,567
    35,469
    113
    තුක් නොදකිං! මේකා මගේ දයාබර ජනතාවනි කියලා අමතන්න මූ රජ්ජුරුවොද? ඇමති කෙනෙක් මහජනතාව ඇමතිය යුත්තේ නෝනාවරුනි මහත්වරුනි කියලා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තුක් නොදකිං! මේකා මගේ දයාබර ජනතාවනි කියලා අමතන්න මූ රජ්ජුරුවොද? ඇමති කෙනෙක් මහජනතාව ඇමතිය යුත්තේ නෝනාවරුනි මහත්වරුනි කියලා.

    සිරාවට... :yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොර මැර වංචා දාහක් කරල මහ බැංකුවත් කොල්ල කාල රටම සමතලා කරලත් මිනිස්සු තේරුම් ගන්නේ නේ මේ ටයි කෝට් හොරුන්ගේ හැබෑ හෙලුව..... මාගේ දයාබර ජනතාවනි කියපු ගමන් හොටු පෙරාන ගිහින් වැද වැටෙනවා....
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    හොර මැර වංචා දාහක් කරල මහ බැංකුවත් කොල්ල කාල රටම සමතලා කරලත් මිනිස්සු තේරුම් ගන්නේ නේ මේ ටයි කෝට් හොරුන්ගේ හැබෑ හෙලුව..... මාගේ දයාබර ජනතාවනි කියපු ගමන් හොටු පෙරාන ගිහින් වැද වැටෙනවා....

    කියා වැඩක් නැහැ බං. සුදුකරපටි හොරු වැදගත්ලු මේකෙ සමහරුන්ට. උන් හැමතැනම උසාවි වලත් ඉන්නවා. උන් තමයි ඔය වගේ හොරුත් නිදැල්ලෙ අරින්නේ... පහත් තැනින් යයි ගලා ජලේ...
    සුද්දගෙ කාලේ නෙමේ මහසම්මතේ මනු රජුගෙ කාලෙ ඉඳන් සල්ලිවලට ඕන මරි වැඩක් කරන උන් ඉන්නෙ මේකෙ බං.:yes: