මගේ දුක අහලා උපදෙස් දෙන්න යාළුවෙක් හොයන්&#3505

FOGG

Banned
Jun 7, 2018
14
1
0

මම හොයන්නේ මගේ දුක/අත්දැකීම අහලා මාව ධෛර්්‍යයමත් කරන්න පුළුවන් උපදෙස් දෙන යාළුවෙක්. කිහිප දෙනෙක්ට PM දාලා උදව් කරන්න කියලා කිව්වා. ඒත් ඒ අය ප්‍රතිචාර දැක්වුවේ නෑ. මට අවශ්‍ය උපදෙසක් විතරයි. මගේ කතාව අහලා මාව ධෛර්‍යයමත් කරන්න උපදෙස් දෙන්න පුළුවන් හොඳ ගති තියෙන අවංක යාළුවෙක් මට උදව් කරන්න කැමතියි කියලා මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්න. මම මගේ කතාව PM එකකින් කියන්නම්.
 
  • Like
Reactions: mag123

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,964
    8,305
    113
    Kotahena
    මුලින් හොඳ තෙමිච්ච නැති දර කෝටු ටිකක් හොයාගන්න. මේ දවස් වල වැස්ස නිසා ටිකක් අමාරු වෙයි..

    පස්සෙ කෝටු ටික එකට තියලා ගොඩක් ගහලා ඒකට ගිනි තියලා ගිනි ගොඩක් ගහලා හොඳට දුම එන්න හදාගන්න.

    දැං පුක හොඳට ඒ දුම වැදෙන විඳියට පුක හරස් අතට අල්ලගෙන ඉන්න දුම ට උඩින්ම.
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මුලින් හොඳ තෙමිච්ච නැති දර කෝටු ටිකක් හොයාගන්න. මේ දවස් වල වැස්ස නිසා ටිකක් අමාරු වෙයි..

    පස්සෙ කෝටු ටික එකට තියලා ගොඩක් ගහලා ඒකට ගිනි තියලා ගිනි ගොඩක් ගහලා හොඳට දුම එන්න හදාගන්න.

    දැං පුක හොඳට ඒ දුම වැදෙන විඳියට පුක හරස් අතට අල්ලගෙන ඉන්න දුම ට උඩින්ම.

    :rofl:
     
    FOGG

    Banned
    Jun 7, 2018
    14
    1
    0
    :D ෙගාඩක් අය විහිලුවට අරන්. අවුලක් නෑ. මට ගලපලා ලියන්න ෙත්ෙරන්ෙන නැති නිසා ෙවන මීනින්ග් ඒකක් ගන්නන ඒපා. සල්ලිවත් අාතල් ඒකක් වත් ලිංගික ප්‍රශ්ණයක් වත් ෙනෙමයි. :sorry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    FOGG said:
    මම මේක කියන්නෙ උබ ඇත්තටම යාළුවෙක් කියලා හිතලා. මම හරි අසරණයි. කවුරුවත් මට මේක කියන්න ඇත්තෙත් නැහැ.
    මම පෞද්ගලික ආයතනයක හොඳ රැකියාවක් කරා. දැනටත් මාව ඒකෙන් එයාලා අයින් කරලා නැහැ. ඒත් මට ලියුමක් ඇවිත් තියෙනවා ඒක පාර්ශවිකව සේවය අතහැර ගියා සේ සලකනවා කියලා. මොකද මම මාස දෙකකින් රස්සාවට ගියෙ නැහැ. මම හොඳ වැටුපකුත් ගත්තා යාළු. 50,000ක් විතර මාසිකව. මට දැන් 24යි වයස. ඉතින් මම මේ කියන්න යන්නෙ ඇයි මම මේ තරම් මාස දෙකක් වැඩට ගියෙ නැත්තෙ ඇයි කියලා.
    මම පොඩි කාලෙදි, වයස අවුරුදු 5දි විතර පෙනහලු සැත්කමක් කරලා තියෙනවා. මගේ වම් පෙනහැල්ලෙන් බාගයක් අයින් කරලා තියෙන්නෙ. ඔයාට කියන්න මට නිතරම මහන්සිය එනවා. සෙම හැදුනොත් මහන්සි එනවා. මම මේ නිසා පුදුම විදියට මානසිකව වැටිලා ඉන්නේ. මම ඔෆිස් එකේ කවුරුවත් දැනුවත් කරලා නැහැ මට මේ තියෙන අසනීපය සම්භන්ධව. මට කියන්න තරම් හිත දෙන්නෙ නෑ. අනිත් අය මං ගැන අනුකම්පා කරනවට කොහෙත්ම මම කැමති නෑ. ගතේ ගොඩක්ම හයිය නැති වුණත් මම හිතේ හයිය තියෙන කොල්ලෙක්.
    මම පොඩි කාලෙ ඉස්කෝලේ යනකොට පයින් යන්න බැරි නිසා මහන්සි එන නිසා අම්මා තමයි මාව වඩාගෙන ඉස්කෝලෙට ගියේ. ටයිප් කරද්දි මට කඳළු ආවා ඇස් දෙකට. අසනීපය නිසා කිසිම ක්‍රීඩා උත්සවයකට සහභාගී වෙලා නැහැ.
    මට ඒ ඔක්කොම විඳ දරා ගන්න පුළුවන්. දැන් රස්සාවක් නැහැ. හැබැයි ඒකෙන් අයිනන් කරලත් නැහැ. දැන් මාස දෙකක් වෙනවා ඒකට නොගිහින්. දැන් නම් මම හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා. මට ආයෙ ගිහිල්ලා ඒ අය එක්ක කතා කරොත් රස්සාව ලැබෙයිද යාළු ? මම මුල් ටිකේදි දැනුම් දුන්නත් පහුගිය මාසයේ දැනුම් දීමක් කරේ නැහැ. ඒ නිසා තමයි එයාලා මට ලියුම එවලා තියෙන්නේ. මම හැමදාම පන්සල් යනවා. ප්‍රාර්ථනා කරනවා ලබන ආත්මෙ මට දුක් කරදර නැති සතුටින් ඉන්න පුළුවන් ජීවිතයක් ලැබෙන්න කියලා. මම ප්‍රශ්ණ වලින් පැනල යන කෙනෙක් නෙමෙයි. මම හිතන් ඉන්නවා ළමා නිවාසයකට දානයක් දෙන්න. ඒත් අතේ දැන් සල්ලි නැහැ. දැන් තියෙන ලොකුම ගැටලුව මගේ රස්සාව. මම මොකක්ද කරන්න ඕන යාළු ? ඔයාට බොහොම ස්තූතියි ගොඩක් පින් මගේ දුක කියෙව්වට. පිළිතුරක් එනකම් මම ඉන්නම්. මගේ හිත සනසන්න,මම දැන් මොකක්ද කරන්න ඕන කියලා මට කියන්න. නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ඔයාට.

    Uba fake ID ekak nisa ube prashne methana damma. Udaw karana ekekta udaw karannath lesi ethakota.

    Awulak ganna epa.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Uba fake ID ekak nisa ube prashne methana damma. Udaw karana ekekta udaw karannath lesi ethakota.

    Awulak ganna epa.

    යාළු ;):shocked::shocked::shocked::yes:

    ඕවා ප්‍රශ්නද යකෝ
    ඔච්චර ලෙඩක් තියනව නම්
    මෙඩිකල් එකක් අරන් දීල ජොබ් ඒක බෙර ගනින්
    මාසේ පඩිය ගනින්
    දානයක් දීපන්
    වැඩේ ඉවරයි
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    Originally Posted by FOGG
    මම මේක කියන්නෙ උබ ඇත්තටම යාළුවෙක් කියලා හිතලා. මම හරි අසරණයි. කවුරුවත් මට මේක කියන්න ඇත්තෙත් නැහැ.
    මම පෞද්ගලික ආයතනයක හොඳ රැකියාවක් කරා. දැනටත් මාව ඒකෙන් එයාලා අයින් කරලා නැහැ. ඒත් මට ලියුමක් ඇවිත් තියෙනවා ඒක පාර්ශවිකව සේවය අතහැර ගියා සේ සලකනවා කියලා. මොකද මම මාස දෙකකින් රස්සාවට ගියෙ නැහැ. මම හොඳ වැටුපකුත් ගත්තා යාළු. 50,000ක් විතර මාසිකව. මට දැන් 24යි වයස. ඉතින් මම මේ කියන්න යන්නෙ ඇයි මම මේ තරම් මාස දෙකක් වැඩට ගියෙ නැත්තෙ ඇයි කියලා.
    මම පොඩි කාලෙදි, වයස අවුරුදු 5දි විතර පෙනහලු සැත්කමක් කරලා තියෙනවා. මගේ වම් පෙනහැල්ලෙන් බාගයක් අයින් කරලා තියෙන්නෙ. ඔයාට කියන්න මට නිතරම මහන්සිය එනවා. සෙම හැදුනොත් මහන්සි එනවා. මම මේ නිසා පුදුම විදියට මානසිකව වැටිලා ඉන්නේ. මම ඔෆිස් එකේ කවුරුවත් දැනුවත් කරලා නැහැ මට මේ තියෙන අසනීපය සම්භන්ධව. මට කියන්න තරම් හිත දෙන්නෙ නෑ. අනිත් අය මං ගැන අනුකම්පා කරනවට කොහෙත්ම මම කැමති නෑ. ගතේ ගොඩක්ම හයිය නැති වුණත් මම හිතේ හයිය තියෙන කොල්ලෙක්.
    මම පොඩි කාලෙ ඉස්කෝලේ යනකොට පයින් යන්න බැරි නිසා මහන්සි එන නිසා අම්මා තමයි මාව වඩාගෙන ඉස්කෝලෙට ගියේ. ටයිප් කරද්දි මට කඳළු ආවා ඇස් දෙකට. අසනීපය නිසා කිසිම ක්‍රීඩා උත්සවයකට සහභාගී වෙලා නැහැ.
    මට ඒ ඔක්කොම විඳ දරා ගන්න පුළුවන්. දැන් රස්සාවක් නැහැ. හැබැයි ඒකෙන් අයිනන් කරලත් නැහැ. දැන් මාස දෙකක් වෙනවා ඒකට නොගිහින්. දැන් නම් මම හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා. මට ආයෙ ගිහිල්ලා ඒ අය එක්ක කතා කරොත් රස්සාව ලැබෙයිද යාළු ? මම මුල් ටිකේදි දැනුම් දුන්නත් පහුගිය මාසයේ දැනුම් දීමක් කරේ නැහැ. ඒ නිසා තමයි එයාලා මට ලියුම එවලා තියෙන්නේ. මම හැමදාම පන්සල් යනවා. ප්‍රාර්ථනා කරනවා ලබන ආත්මෙ මට දුක් කරදර නැති සතුටින් ඉන්න පුළුවන් ජීවිතයක් ලැබෙන්න කියලා. මම ප්‍රශ්ණ වලින් පැනල යන කෙනෙක් නෙමෙයි. මම හිතන් ඉන්නවා ළමා නිවාසයකට දානයක් දෙන්න. ඒත් අතේ දැන් සල්ලි නැහැ. දැන් තියෙන ලොකුම ගැටලුව මගේ රස්සාව. මම මොකක්ද කරන්න ඕන යාළු ? ඔයාට බොහොම ස්තූතියි ගොඩක් පින් මගේ දුක කියෙව්වට. පිළිතුරක් එනකම් මම ඉන්නම්. මගේ හිත සනසන්න,මම දැන් මොකක්ද කරන්න ඕන කියලා මට කියන්න. නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ඔයාට.

    මචං කොයි කාටත් ප්‍රශ්න කරදර තියෙනවා. පසුතැවෙන්න එපා. ඔයා ආපහු වැඩට යන්න. ඔෆිස් එකේ HR කෙනෙක් ඉන්නවා නම් එයා එක්ක ඇත්තම කියලා ප්‍රශ්නේ විසඳගන්න. ඔයා හිතන්න එපා ඔයාට අනුකම්පා කරලා ජොබ් එක නැවත දුන්නා කියලා. කොයි ආයතනයෙත් මාස ගාණක් වැඩට නොගිහින් නොදන්වා හිටියම සේවය අතහැර ගියා සේ සලකලා ලියුම් එවනවා. ඒක රජයේ තැන්වලත් එහෙමයි. ඔයාට ලෙඩේ විටින් විට මතු වෙනවා නම් මම නම් කියන්නේ ගෙදර ඉඳන් Freelance කරන්න පටන් ගන්න. හැබැයි මුලින්ම ඔෆිස් එකට ගිහින් ප්‍රශ්නේ කතා කරගන්න. බොහෝ දුරට ඔයාට සාධාරණයක් වෙයි. ඔයා හිත ශක්තිමත් කිව්ව වගේම හිත හයිය කරගෙන මේකට මූණ දෙන්න. ඔයා ෆ්රීලාන්ස් කරන්න කැමති නම් ෆයිවර් වගේ දෙයක් කරන්න. මොනා හරි දැනගන්න ඕන නම් මට පී එම් එකක් දාලා තියන්න. දානයක් දෙන්න. මම ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි. ඔයා කැමති නම් මට ඔයාගේ බැංකු අකවුන්ට් නම්බර් එක එවන්න මම මේ සැරේ පඩි ගත්තම ඔයාට සල්ලි ටිකක් දාන්නම්. ආපහු මට එපා. පරිස්සමෙන් ඉන්න. හිත හදාගෙන ජීවිතේට හොඳින් මූණ දීලා සතුටින් ඉන්න.

    තෙරුවන් සරණයි.:love::D
     
    nvishaka810

    Active member
  • Apr 19, 2012
    168
    43
    28
    යාළු ;):shocked::shocked::shocked::yes:

    ඕවා ප්‍රශ්නද යකෝ
    ඔච්චර ලෙඩක් තියනව නම්
    මෙඩිකල් එකක් අරන් දීල ජොබ් ඒක බෙර ගනින්
    මාසේ පඩිය ගනින්
    දානයක් දීපන්
    වැඩේ ඉවරයි

    meka thamayi kranna puluwan hondama de. ela
     
    සුපිරි යාළුවෙක්. ඔයාලා වගේ කට්ටිය බොහොම අඩුයි. ඇත්ත ජීවිතයෙදි ඔයාල වගේ යාළුවෙක් ලැබෙන්නත් අනික් කෙනා පින් කරලා තියෙන්න ඕන. මට සල්ලි එපා බ්‍රෝ. මෙඩිකල් එකක් ගත්තා. සේවා ස්ථානයෙන් සමාව ඉල්ලලා නොගිහින් හිටපු හේතුව සඳහන් කරලා ලෙටර් එකක් ලිව්වා. ගොඩක් අය කිව්වා එහෙම කරන්න කියලා. මම හෙට යනවා. මොනා වෙයිද දන්නෙ නෑ. ඔයාට බොහොම ස්තූතියි යාළුවා. ඔයාගේ සියළුම දේ සිතන පතන ආකාරයෙන් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි ඔයාටත්.
     
    FOGG

    Banned
    Jun 7, 2018
    14
    1
    0
    යාළු ;):shocked::shocked::shocked::yes:

    ඕවා ප්‍රශ්නද යකෝ
    ඔච්චර ලෙඩක් තියනව නම්
    මෙඩිකල් එකක් අරන් දීල ජොබ් ඒක බෙර ගනින්
    මාසේ පඩිය ගනින්
    දානයක් දීපන්
    වැඩේ ඉවරයි

    :yes: මම හෙට යනවා. බොහොම ස්තූතියි. මෙඩිකල් ගත්තා.
     
    FOGG

    Banned
    Jun 7, 2018
    14
    1
    0
    උදව් කරපු ඔයාලට බොහොම සතූතියි. සිතන පතන දේ ඒ ආකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. :love: