honda wadak saho digatama kranna wasanawa labenna one.
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Jul 8, 2015 #21 honda wadak saho digatama kranna wasanawa labenna one.
ජොනී බට්ට Well-known member Oct 29, 2013 5,375 640 113 ආවොත් කපනවා!!! Jul 8, 2015 #22 එල එල, හොදට කරගෙන පලයන්
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jul 8, 2015 #24 බොක්කෙන්ම සුභපතනවා මචෝ..ජයවේවා!
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Jul 8, 2015 #25 පන්තිය සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා කියලා එක සිතින් ප්රාර්ථනා කරනවා නැකතෝ.
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Jul 8, 2015 #26 ජෝතිෂ්‍ය ගැන එතරම් පැහැදීමක් නැතිමුත් හරි හැටි නොදන්නා යමක් ඉගෙනීමට කැමැත්තෙමි.දාපන්කො අපිටත් ඉගෙන ගන්න.පිලිගත හැකි කරුනුත් එක්ක දාන්න මචෝ.එතකොට අපේ තියෙන වැරදි වැටහීම් නැති කරගන්න පුලුවන්.
ජෝතිෂ්‍ය ගැන එතරම් පැහැදීමක් නැතිමුත් හරි හැටි නොදන්නා යමක් ඉගෙනීමට කැමැත්තෙමි.දාපන්කො අපිටත් ඉගෙන ගන්න.පිලිගත හැකි කරුනුත් එක්ක දාන්න මචෝ.එතකොට අපේ තියෙන වැරදි වැටහීම් නැති කරගන්න පුලුවන්.
blow j Member Jan 29, 2012 1,966 396 0 Jul 9, 2015 #27 නැකැත් රාල;18632310 said: මාස 3ක මුලික පාටමාලාවක් විදිහටයි පලන් කලේ. ගොඩක් මහන්සි වෙන්න වෙනවා කාලයත් එක්ක ටියුට් එහෙම හදාගෙන. ඒ නිසා සුළු අය කිරීමක් කරනවා. දවසකට රුපියල් 400යි. මාස තුනයි. Click to expand... ela machan..
නැකැත් රාල;18632310 said: මාස 3ක මුලික පාටමාලාවක් විදිහටයි පලන් කලේ. ගොඩක් මහන්සි වෙන්න වෙනවා කාලයත් එක්ක ටියුට් එහෙම හදාගෙන. ඒ නිසා සුළු අය කිරීමක් කරනවා. දවසකට රුපියල් 400යි. මාස තුනයි. Click to expand... ela machan..
නැකැත් රාල Well-known member Nov 4, 2013 8,047 1,334 113 කන්ද උඩරට Jul 11, 2015 #28 සුභ පතපු හැමෝටම ස්තුතියි.
ජන්තු අයියා Well-known member May 25, 2012 4,819 217 63 ගෙදර Jul 11, 2015 #29 නියමයි රාලේ...සුභ පතනවා...