**මගේ පලවෙනි සොෆ්ට්වෙයා එක**

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    **මගේ පලවෙනි සොෆ්ට්වෙයා එක**

    මම හැදුවා සොෆ්ට්වෙයා එකක් කොහොමද බලන්න අඩුපාඩු එහෙම තියනව නම් පෙන්නලා දෙන්න වෙබ් කෑම් තියන අයට පික්චර්ස් කැප්චර් කරන්න තමයි හැදුවේ..කොහොමද කියල බලන්න..මටත් උදව්වක් දෙන්න අඩුපාඩු තියනවා නම්:)

    ඩවුන්ලොඩ්
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මමත් බා ගත්තා මචන් වෙලාව කියන්නේ මම අද උදේම කශ්ටියට අරවා දුන්නා... ස්තුතියි
    මේකට තව ඔප්ශන් දාපන් හියු ස්ටචරේශන් බ්‍රයිට්නස් වගේ දේවල් හදන්න
     
    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ැරැඅර

    තැන්කිවු මචා මම තවම ඩිවලොප් වැඩ කරනවා සාම්පල් එකක් තමයි දුන්නේ..මචන් පික්චර් සේව් කරද්දි මොකුත් අවුලක් වෙනවාද?මගේ හිටපු ගමන් එරර් එකක් එනෝ
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    මල්ලි බොරු කියන්න එපා! ඕක හැදුවෙ උඹ නෙමේ... ඕක හැදුවෙ ජේම්ස් මුලරන් කියලා එකෙක්.. ඕක මගේ ගාව තියෙන්නෙ 2001 ඉදලා.. ඌ හදපු ටූල් එකේ සෝස් කෝඩ් එක ඌ ඉන්ටර්නෙට් එකට නිකම් බෙදල දුන්නා
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ි්ි

    උබ හෙන චාටර් නෙ බන් මේක නම් හැදුවේ මම ජේම්ස් බන්ඩා මේ වගේ එකක් හැදුවද නැද්ද කියල මම දන්නේ කොහොමද?උබ හිතුවද මිනිස්සු ෆෝන් හදනවා කිව්වම හදන්නේ නොකියා සමාගමෙන් විතරයි කියලා?..නිකන් චාටර් නොවී මොලෙන් ටිකක් කල්පනා කරලා බලපන්කෝ:lol::lol::lol:
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මල්ලි බොරු කියන්න එපා! ඕක හැදුවෙ උඹ නෙමේ... ඕක හැදුවෙ ජේම්ස් මුලරන් කියලා එකෙක්.. ඕක මගේ ගාව තියෙන්නෙ 2001 ඉදලා.. ඌ හදපු ටූල් එකේ සෝස් කෝඩ් එක ඌ ඉන්ටර්නෙට් එකට නිකම් බෙදල දුන්නා

    :shocked:
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18

    උබ හෙන චාටර් නෙ බන් මේක නම් හැදුවේ මම ජේම්ස් බන්ඩා මේ වගේ එකක් හැදුවද නැද්ද කියල මම දන්නේ කොහොමද?උබ හිතුවද මිනිස්සු ෆෝන් හදනවා කිව්වම හදන්නේ නොකියා සමාගමෙන් විතරයි කියලා?..නිකන් චාටර් නොවී මොලෙන් ටිකක් කල්පනා කරලා බලපන්කෝ:lol::lol::lol:

    ඒ උනාට මෙකේ සෝස් කෝඩ් එකේ අයිතිකාරයා ගෙ නමත් දාපන්.. නොකියා ෆෝන් එකක් අරන් උඹ ගෙදර හදපු හවුසින් එකක් දැම්ම පලියට ඒක උඹ ගෙදර හදපු ෆෝන් එකක් වෙන්නෙ නැහැ නෙ?
     
    • Like
    Reactions: Jayanga

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අුැැ

    ඒ උනාට මෙකේ සෝස් කෝඩ් එකේ අයිතිකාරයා ගෙ නමත් දාපන්.. නොකියා ෆෝන් එකක් අරන් උඹ ගෙදර හදපු හවුසින් එකක් දැම්ම පලියට ඒක උඹ ගෙදර හදපු ෆෝන් එකක් වෙන්නෙ නැහැ නෙ?

    මේක හැදුවේ මම මගේ නම තමයි දමන්න වෙන්නේ උබට ඒක තේරෙන්නේ නැද්ද?..නොකියා ෆෝන් හදල සොනි එරික්ශන් කියල නම දාන්නේ නෑ...මට මේක හදන්න සතියක් ගියා ..මම හදපු සොෆ්ට්වෙයා එකේ සෝස් එක මගේ ලග තියනවා උබට තේරෙනවද?හ:lol:
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    මේක හැදුවේ මම මගේ නම තමයි දමන්න වෙන්නේ උබට ඒක තේරෙන්නේ නැද්ද?..නොකියා ෆෝන් හදල සොනි එරික්ශන් කියල නම දාන්නේ නෑ...මට මේක හදන්න සතියක් ගියා ..මම හදපු සොෆ්ට්වෙයා එකේ සෝස් එක මගේ ලග තියනවා උබට තේරෙනවද?හ:lol:

    අනේ සතියක් ගියාද? කෝ ඉතින් අඩුම ගානෙ ඔයාගෙ නමවත් නැහැ නෙ ! ලොල්.... අනික මේ සෝස් කෝඩ් එකේ අළුත් එක දා ගන්න. ඒකේ ෆොටොස් රී-නේම් කරන්න පුළුවන්
    No time to replay noob kids!

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ාු්ඇ

    අනේ සතියක් ගියාද? කෝ ඉතින් අඩුම ගානෙ ඔයාගෙ නමවත් නැහැ නෙ ! ලොල්.... අනික මේ සෝස් කෝඩ් එකේ අළුත් එක දා ගන්න. ඒකේ ෆොටොස් රී-නේම් කරන්න පුළුවන්
    No time to replay noob kids!

    උබේ තියන මහ කුහක කම පේනවා මේකේ ඉන්න අනිත් අයට:lol::lol::lol:..මේක මම හදපු එකක් ..උබට ඒක තේරැම්ගන්න බැරි නම් ඊට වඩා දෙයක් මට කරන්න බෑ.:lol::lol:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔන්න ඉතින් මල්ලී පු* දෙනවා කියන්නේ ඕකට.. ඔයා මට ඇවිත් -rep දීලා ඔයා මම මෙතන කියන අහවල් ප*යා කියලා හිතුවද අනේ ගදයෝ උබ හදපු එක හොදයි කියලා කීවා ඇරෙන්න මම අද මැශින් එක එහෙම්මම තියෙද්දි වැඩකට ගියා.. උබ වලිගේ පාගගෙන හිගන්නා...මට වැඩකුත් නෑ ඕයි ඔය soft කෑලි.. අහල බලපන් එලකිරි එකේ ඉන්න කොල්ලෝ සෙට් එකෙන් wisal කියන්නේ කව්ද කියලා. මම තෝව දිරි ගන්නන්නයි අර විදිහේ එකක් හරි දැම්මේ... මට මුලදි තේරුනේ නෑ මොකද්ද මේ පොරම් බොට් කියන්නේ කියලා ඒක නිසා මම ත්‍රෙඩ් එකට් අවා බලන්න එතකොට තමයි උබ මොකෙද්ද ප*ක් එක්ක ඇර ගන්නේ මෝඩයා:growl:
    Capture-4.png
     
    • Like
    Reactions: Forum Bot

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    :no::no: Machan mama danne naha umba meka haduwada, nadda kiyala, habai me SORCE CODE eke match wenne nathi part ekkak thiyenawa, umata one nam mama PROOF Karala dennam,

    Meke EXE File eka analyse karala baluwahama, meke thiyenne muslim ekegge details, umbe sorce code ekata me details kohomada awe,?

    ***Ai Umba Me Wage Service protocle Use Karanne,.......

    View attachment 30559

    :no::no::no::no::no:
     
    Last edited:
    • Like
    Reactions: Forum Bot

    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    ඔන්න ඉතින් මල්ලී පු* දෙනවා කියන්නේ ඕකට.. ඔයා මට ඇවිත් -rep දීලා ඔයා මම මෙතන කියන අහවල් ප*යා කියලා හිතුවද අනේ ගදයෝ උබ හදපු එක හොදයි කියලා කීවා ඇරෙන්න මම අද මැශින් එක එහෙම්මම තියෙද්දි වැඩකට ගියා.. උබ වලිගේ පාගගෙන හිගන්නා...මට වැඩකුත් නෑ ඕයි ඔය soft කෑලි.. අහල බලපන් එලකිරි එකේ ඉන්න කොල්ලෝ සෙට් එකෙන් wisal කියන්නේ කව්ද කියලා. මම තෝව දිරි ගන්නන්නයි අර විදිහේ එකක් හරි දැම්මේ... මට මුලදි තේරුනේ නෑ මොකද්ද මේ පොරම් බොට් කියන්නේ කියලා ඒක නිසා මම ත්‍රෙඩ් එකට් අවා බලන්න එතකොට තමයි උබ මොකෙද්ද ප*ක් එක්ක ඇර ගන්නේ මෝඩයා:growl:
    Capture-4.png

    Oya rep eke mage nama thibbata oka damme mama neme bun ! Mama dhammaa nam oka rathu kotuwak wenawa ne ! oka dala thiyenne me Thread eke owner... uta thama rep powers naththe.. kokatath kiyala ADMIN ta report karanna:) Anika mama ubata +rep+ damma!
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    :no::no: Machan mama danne naha umba meka haduwada, nadda kiyala, habai me SORCE CODE eke match wenne nathi part ekkak thiyenawa, umata one nam mama PROOF Karala dennam,

    Meke EXE File eka analyse karala baluwahama, meke thiyenne muslim ekegge details, umbe sorce code ekata me details kohomada awe,?

    ***Ai Umba Me Wage Service protocle Use Karanne,.......

    View attachment 30559

    :no::no::no::no::no:

    Eka thama mama mulinma kiwwe !! Oka muu hadhapu ekek neme kiyala :)

    Rep added
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    :no::no: Machan mama danne naha umba meka haduwada, nadda kiyala, habai me SORCE CODE eke match wenne nathi part ekkak thiyenawa, umata one nam mama PROOF Karala dennam,

    Meke EXE File eka analyse karala baluwahama, meke thiyenne muslim ekegge details, umbe sorce code ekata me details kohomada awe,?

    ***Ai Umba Me Wage Service protocle Use Karanne,.......

    View attachment 30559

    :no::no::no::no::no:

    ඕක උගේ හෙණ පචයක් බන්