මගේ පලවෙනි Android / iOS / MAC / Windows App එක

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගේ පලවෙනි Android / iOS / MAC / Windows App එක

    මේක තමා මගේ පලවෙනි Android / iOS / MAC / Windows App එක.
    ඔය ඕන එකක වැඩ
    හැදුවේ Delphi වලින්. එක line එකක් වත් වෙනස් කරන්නේ නැතුව ඔය platform ඔක්කොටම compile කරහැකි. :P

    Play Store Link

    පුළුවන් නම් install කරලා rate පාරක් දෙන්ඩකෝ :yes:

    ios_review.png


    මෙන්න මේකෙන් තමා හැදුවේ. ඔය list එකේ තියෙන ඕන එකකට Compile කරහැකි.

    CaptureDelphi.PNG


    මෙන්න මේ line ටිකෙන් තමා ඔක්කොම calculate වෙන්නේ

    CaptureCalcFunc.PNG


    හොදයිද?
    ස්තුති
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    maru machan. Delphi walin monawada karanna puluwan? e kiwwe cross platform apps hadanna puluwanda ?

    ඔව්. Linux ඇර අනිත් ඕන එකක වැඩ කරන app හදුවහැකි.
    Skype හදල තියෙන්නේ Delphi වලින්
    Embarcardero එකේ Delphi භාරව හිටපු එකා තමා දැන් microsoft එකේ C# භාරව ඉන්නේ.
    මාර ලේසි language එකක්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මොනවද මචන් මේ development වලට ඕන tools.
    basic guide එකක් දෙන්න පුලුවන් නම් ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි :)
     
    Last edited: