යාලු... මම කිව්වනෙ මේක මගෙ පළමුවෙනි සයිට් එක කියල... වෙබ් ඩිසයිනින් ගැන ඉගෙනගන්නත් එක්ක තමයි හදල බැලුවෙ... ඒක ෆ්රී හොස්ටින් දෙන වෙබ් එකක් මාර්ගයෙන් තමයි හොස්ට් කලේ... ඉතිං මට තිබුන එකවුන්ට් එක තමයි ෆයිල් සර්ව්... මම අනිත් දේවල් ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ ඒ කිව්වෙ ෆයිල්ස් අප්ලෝඩ් කරල බලල නෑ... අසාවට හැදුවෙ... අනික ඒකෙ ඇඩ් කරල තියෙන ෆයිල්ස් අප්ලෝඩ් කරන්න හොස්ටින් සයිට් එකේ තියෙන ඉඩ මදි... ඒකයි...රඹා;10352659 said:මේක යකෝ සල්ලි පිස්සුවෙං හදපු සයිට් එකක් නෙ බං. ඇඩ් සෙන්සුයි ෆයිල් සර්වුයි ඔක්කොම එකේ දමාගෙන ගිනි රාමෙට ස්පෑමිං...
කොහොම උනත් යාලුවේ... අදස් දක්වපු එකට අනේක වාරයක් ස්තුතියි... මගේ වැරදි හදාගන්නත් ඒක උදව් වේවි...