මගේ පළමුවැනි වෙබ්සයිට් එක

sdlsajeewa

Active member
  • Feb 14, 2011
    241
    82
    28
    රඹා;10352659 said:
    මේක යකෝ සල්ලි පිස්සුවෙං හදපු සයිට් එකක් නෙ බං. ඇඩ් සෙන්සුයි ෆයිල් සර්වුයි ඔක්කොම එකේ දමාගෙන ගිනි රාමෙට ස්පෑමිං...
    යාලු... මම කිව්වනෙ මේක මගෙ පළමුවෙනි සයිට් එක කියල... වෙබ් ඩිසයිනින් ගැන ඉගෙනගන්නත් එක්ක තමයි හදල බැලුවෙ... ඒක ෆ්‍රී හොස්ටින් දෙන වෙබ් එකක් මාර්ගයෙන් තමයි හොස්ට් කලේ... ඉතිං මට තිබුන එකවුන්ට් එක තමයි ෆයිල් සර්ව්... මම අනිත් දේවල් ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ ඒ කිව්වෙ ෆයිල්ස් අප‍්ලෝඩ් කරල බලල නෑ... අසාවට හැදුවෙ... අනික ඒකෙ ඇඩ් කරල තියෙන ෆයිල්ස් අප්ලෝඩ් කරන්න හොස්ටින් සයිට් එකේ තියෙන ඉඩ මදි... ඒකයි...‍
    කොහොම උනත් යාලුවේ... අදස් දක්වපු එකට අනේක වාරයක් ස්තුතියි... මගේ වැරදි හදාගන්නත් ඒක උදව් වේවි...
     

    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    Thanks brother for your comment

    maru bn ma site eka hadanna use kara mona website ekada?
    මම වෙබ් සයිට් එකක් පාවිච්චි කළේ නෑ යාලු... මටම පුළුවන් විදිහට ඒක වෙබ් පේජ් මේකර් වලින් හැදුවෙ... හොස්ට් කළේ 000webhost.com ඒ ගැනද ඇහුවෙ...

    අදහස් දුන්නට ගොඩක් ස්තුතියි යාලුවේ....
     

    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    site eke ads wadi anika load wenna wela yanawa...site eke hama thanama kali kali godai eka nisa balana kenata hari amarui yamak hoya ganna

    anyway nice site best of luck
    අදහස් දුන්නට ගොඩක් ස්තුතියි යාලුවේ... මම ඒ ගැන තවත් ඉගෙනගත්ත..
     

    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    මචං site එන කම් මරු
    ඒත් Load වෙන්න වෙලා යනවා
    අනික මේකෙ තියෙන් Images වල size එක (width & Height) තව ටිකක් වැඩි කරන්න පුළුවන් නම් හොඳයි

    අදහස් දුන්නට ගොඩක් ස්තුතියි යාලු... තව වැරදි හදාගන්න උත්සාහ කරනව...