Rep dunna kollo. + Maxsa.
prazadx Well-known member Sep 2, 2011 2,008 578 113 Gampaha Jun 26, 2012 #22 John F. Kennedy said: මම ඔක බාන්න හිටපු එකක්,බොහොම ස්තුති අතටම දුන්නට,දැන් බාලා ඉවරයි,පොඩි දෙයක් අහන්න තියනවා,අර පැච් කරන තැනට දෙන්නෙ මොන එකද,ඔප්ශන් කිහිපයක්ම තියනවා නේ REP + Click to expand... run කරපු ගමන් එන වින්ඩෝ එකේ තියන Check Hosts බටන් එන ක්ලික් කරන්න ඔටෝ පැච් වෙයි. මැසේජ් එක අවම නෙක්ස්ට් කරගන යන්නයි තියෙන්නේ. ඊට පස්සේ එන වින්ඩෝ වලින් ලැන්ග්වේජ් එකයි ඕනි කරන ඔප්ෂන් ටිකයි සිලෙක්ට් කරලා දුන්නම හරි මචන්.
John F. Kennedy said: මම ඔක බාන්න හිටපු එකක්,බොහොම ස්තුති අතටම දුන්නට,දැන් බාලා ඉවරයි,පොඩි දෙයක් අහන්න තියනවා,අර පැච් කරන තැනට දෙන්නෙ මොන එකද,ඔප්ශන් කිහිපයක්ම තියනවා නේ REP + Click to expand... run කරපු ගමන් එන වින්ඩෝ එකේ තියන Check Hosts බටන් එන ක්ලික් කරන්න ඔටෝ පැච් වෙයි. මැසේජ් එක අවම නෙක්ස්ට් කරගන යන්නයි තියෙන්නේ. ඊට පස්සේ එන වින්ඩෝ වලින් ලැන්ග්වේජ් එකයි ඕනි කරන ඔප්ෂන් ටිකයි සිලෙක්ට් කරලා දුන්නම හරි මචන්.
prazadx Well-known member Sep 2, 2011 2,008 578 113 Gampaha Jul 10, 2012 #24 Kosala_Wickramasinghe said: Click to expand... thanks machan
prazadx Well-known member Sep 2, 2011 2,008 578 113 Gampaha Jul 10, 2012 #26 Nisala88 said: good work machan Click to expand... thanks machan
J John F. Kennedy Member Feb 15, 2012 553 70 0 සෙරෙන්ඩි පිටියේ Jul 10, 2012 #28 prazadx said: run කරපු ගමන් එන වින්ඩෝ එකේ තියන Check Hosts බටන් එන ක්ලික් කරන්න ඔටෝ පැච් වෙයි. මැසේජ් එක අවම නෙක්ස්ට් කරගන යන්නයි තියෙන්නේ. ඊට පස්සේ එන වින්ඩෝ වලින් ලැන්ග්වේජ් එකයි ඕනි කරන ඔප්ෂන් ටිකයි සිලෙක්ට් කරලා දුන්නම හරි මචන්. Click to expand... එළ එළ සිම්පල් ගෙම්,කරගත්තා වැඩේ,වටිනා කියන සොෆ්ට් කැල්ල හරි,ස්තුති
prazadx said: run කරපු ගමන් එන වින්ඩෝ එකේ තියන Check Hosts බටන් එන ක්ලික් කරන්න ඔටෝ පැච් වෙයි. මැසේජ් එක අවම නෙක්ස්ට් කරගන යන්නයි තියෙන්නේ. ඊට පස්සේ එන වින්ඩෝ වලින් ලැන්ග්වේජ් එකයි ඕනි කරන ඔප්ෂන් ටිකයි සිලෙක්ට් කරලා දුන්නම හරි මචන්. Click to expand... එළ එළ සිම්පල් ගෙම්,කරගත්තා වැඩේ,වටිනා කියන සොෆ්ට් කැල්ල හරි,ස්තුති