මගේ පළවෙනි ත්‍රෙඩ් එක....Acrobat X Pro

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මම ඔක බාන්න හිටපු එකක්,බොහොම ස්තුති අතටම දුන්නට,දැන් බාලා ඉවරයි,පොඩි දෙයක් අහන්න තියනවා,අර පැච් කරන තැනට දෙන්නෙ මොන එකද,ඔප්ශන් කිහිපයක්ම තියනවා නේ REP +

    run කරපු ගමන් එන වින්ඩෝ එකේ තියන Check Hosts බටන් එන ක්ලික් කරන්න ඔටෝ පැච් වෙයි:yes::yes::yes::yes::yes:. මැසේජ් එක අවම නෙක්ස්ට් කරගන යන්නයි තියෙන්නේ;););). ඊට පස්සේ එන වින්ඩෝ වලින් ලැන්ග්වේජ් එකයි ඕනි කරන ඔප්ෂන් ටිකයි සිලෙක්ට් කරලා දුන්නම හරි මචන්.:nerd::nerd::nerd::nerd:
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    Bump75000.jpg
    :):):)
     
    run කරපු ගමන් එන වින්ඩෝ එකේ තියන Check Hosts බටන් එන ක්ලික් කරන්න ඔටෝ පැච් වෙයි:yes::yes::yes::yes::yes:. මැසේජ් එක අවම නෙක්ස්ට් කරගන යන්නයි තියෙන්නේ;););). ඊට පස්සේ එන වින්ඩෝ වලින් ලැන්ග්වේජ් එකයි ඕනි කරන ඔප්ෂන් ටිකයි සිලෙක්ට් කරලා දුන්නම හරි මචන්.:nerd::nerd::nerd::nerd:

    එළ එළ සිම්පල් ගෙම්,කරගත්තා වැඩේ,වටිනා කියන සොෆ්ට් කැල්ල හරි,ස්තුති :):)