MEYAALA GE AITHI KAARAYA KOTTAWA WIDYALA HANDIYE INNE.කොට්ටාවේ කොහෙද ? විකුනන්නේ ? හරිම ලස්සනයි ලියෝ ...![]()
ado maru ban..mara lassanai...ape gedarath innawa germen Shepherd kollekui ..Doberman kellekui..
ane shook ban, harema hurathal.. api gedara hetiya nam mama raata mage room eki tiya ganne muwa......
අනේ මටත් හිටියා මචන්..
![]()
මේ ඉන්නේ මගේ Bruno එයාවත් ගෙනාවේ සති 6න් මම ගන්නකොට 34ක් උනා දැන් කීයක් වෙනවද..මචෝ බල්ලව මාස 6 පනිනකන් ඇහැ වගේ පරිස්සම් කරහන්...අද දැම්මට කමක් නෑ ආයේ බල්ලට අවුරුද්දක් පනිනකන් ෆොටෝ අරන් අප්ලෝඩ් කරන්න එපා...මාරම දඟයි ඒ වගේම ඌටම හිතල දෙයක් කරගන්න වගේ ගානට හැකියාව තියෙනවා..
අපේ එකා මාස 2 වෙද්දි ගෙදර තිබුන ග්රිල් වල ගාන්න ගෙනත් තිබුන කලු තීන්ත බාල්දියක්ම නාලා මල අටමගලයක් උනා..ඒක උඩක තිබුනේ..මොකද ඌ ඒකට වැඩේ දෙයි කියලා හිතුනා වටේ පිටේ කැරකෙද්දිම...මූ අපි ගෙදරින් යනකන් ඉඳලා Mission එක දීලා..ටින් එකේ පියනත් මූ ඇරගෙන වැඩේ දෙල් උනාට පස්සේ (අපි එන වෙලාවේ..ඒ වෙලාවෙ මට නම් ඇඩුනා...) තව දවසක් මූ බාත් රූම් එකේ ටැප් එකක් ඇරලා..කටින කරකවලා ඇරලා..මම ගෙදර එද්දි ගේ විනාසයි..න් ඒත් පොරට වහන්න තේරිලා නෑ..පොර ට්රයි එක දීල තියෙනවා, මොකද මම එද්දි ටැප් එකේ ඔලුව බිම..
පොඩි කාලේ ඉදන්ම වැරැද්ද කලොත් පාරක් ගහලා හදන්න මම මගේ එකාට කාටවත් ගහන්න දුන්නේ නෑ..අන්තිමට එකෙන් උනේ ඌ පුදුම විදියට හිතුවක්කාර උන එක..අන්තිමට ඌට ඕන හැමදේම කොහොම හරි ඕනම තමා..දුන්නැත්තම් ගේමට එනවා..අපේ තාත්තව හපපු දවසේ ඌට අපේ ගෙදරින් ටිකට් කැපුනා...
එදායින් පස්සේ ඉඳන් ආයේ බල්ලෝ හැදිල්ලක් නෑ අපේ ගෙදර..
මම මට පුලුවන් කාලෙක ආයේ ඌ ජීවතුන් අතර හිටියොත් ගෙදරට ගේනවා...

thawa tik bolayak gilla.. apahu dawasaka maduru coil ekak kewa..
pothak liyanna tharam dewal karala thiyenawa.. 
weraddak kalama gahannama oni nehe.. eth chuttak hayyen kegehewwahama eya tone eken anduragannawa.. ewelawata chuttak ignore karama athi.. anika ehema tharaha thiyaganneth nehe.. kohomath awurudda panina kan ge athule thiyagaththama tsunamiyak wage..
eth eeta passe godak calm wenawa.. anika labsla gedara minissunwa hapannehe ne usually.. aduma tharama gorawannewath nehe..
apiwa karadarai kiyala hithunoth eya karanne ethanin ain wena eka..
(okkomath hari ape bawwata podi lamai thamai penna beri.. eya lamayek kiyala thamai hithagena inne..
)
THXX MACHAN. PHOTOS DAAPAN MACHAN.
GERMAN SHEPHERD LATA MAATH ASAI.
MACHAN EYYALA "ALSHASHAN" KIYALA LANKAWE AYA KIYANNE AI
Ape bawwath dawasak pen torch battery eka ahuwela kate suruttuwak gahagena innawa wage indala ganna giyahama gilla.. yanthan beruna..thawa tik bolayak gilla.. apahu dawasaka maduru coil ekak kewa..
pothak liyanna tharam dewal karala thiyenawa..
Oyage thama weradda..weraddak kalama gahannama oni nehe.. eth chuttak hayyen kegehewwahama eya tone eken anduragannawa.. ewelawata chuttak ignore karama athi.. anika ehema tharaha thiyaganneth nehe.. kohomath awurudda panina kan ge athule thiyagaththama tsunamiyak wage..
eth eeta passe godak calm wenawa.. anika labsla gedara minissunwa hapannehe ne usually.. aduma tharama gorawannewath nehe..
apiwa karadarai kiyala hithunoth eya karanne ethanin ain wena eka..
(okkomath hari ape bawwata podi lamai thamai penna beri.. eya lamayek kiyala thamai hithagena inne..
)
paw bruno.. dan wayasa keeyada? koheda inne?