මගේ පෙම නුඔට

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"

    නුඔට පමණක් නමුදු
    ඒ සුනිමල ආදරය
    පෙති විහිදා විකසිත වු කල
    නොසිතු කල අප පෙමට
    තාවකාලික හෝ හැරයාමකට
    සිහිනෙන්වත් සිතුවේ නැත
    නමුදු සදා කල්ම
    මගේ පෙම නුඔටයි

    :(
    ​
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එළ එළ..දිගටම ලියමු..
    11.gif
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ලස්සනයි
    තව ලියන්න සහෝ

    ලස්සනයි
    තව ලියන්න සහෝ 6+

    ලස්සනයි..

    කෝරලේමහත්තයා;15012185 said:
    හොදයි කොල්ල දිගටම ලියන්න ..:yes:රෙප් ලගදි දීල


    lassnayi 10+


    lassanai +11

    එළ එළ..දිගටම ලියමු..
    11.gif

    1ම ආය ලියනවා...බොහොම ස්තූතියි හැමෝටම :D
    ​
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"