එතන මහින්ද රාජපක්ෂ කියලා ප්‍රොෆයිල් එකක් තිබ්බා එකෙන් තමයි තනේ පෙන්නන්න කියන එක පටන් ගත්තේඇයි ඒම ඇහුවෙ?
මං අහම්බෙන් දැක්කෙ උබේ කොමෙන්ට් එකඑතන මහින්ද රාජපක්ෂ කියලා ප්‍රොෆයිල් එකක් තිබ්බා එකෙන් තමයි තනේ පෙන්නන්න කියන එක පටන් ගත්තේ![]()
![]()
අහම්බෙන් දැක්කෙ පොක්ක... වල් කමකට රිංගුවෙ නෑ ඒක අස්සෙඋබත් හොර ගෙඩියා![]()
![]()

පොඩි කාලෙනම් දම්වැල් නැතුව හිටියේ හැබැයි ලොකු උනහම සැර උනා එකයි දම්වැල් දාලා තියෙන්නේ පාර ඉන්න මිනිස්සුන්ව හපනවා ගිහින්බලු ගෙඩිය නන් සෝක්
දම් වැල් වලින් හිර කරලා සත්තු හදන්න එපා
උබ මේ ආත්මෙ කැත වෙල ඉපදිලා තියෙන්නෙ, උබ ගිය ආත්මෙත් එහෙම කරපු නිසා
බල්ලා උබෙ ලමයෙක් වගෙ