මගේ බල්ලයි මමයි ලස්සනද?

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,176
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    එතන මහින්ද රාජපක්ෂ කියලා ප්‍රොෆයිල් එකක් තිබ්බා එකෙන් තමයි තනේ පෙන්නන්න කියන එක පටන් ගත්තේ :ROFLMAO: :ROFLMAO:
    මං අහම්බෙන් දැක්කෙ උබේ කොමෙන්ට් එක
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බලු ගෙඩිය නන් සෝක් 🤗

    දම් වැල් වලින් හිර කරලා සත්තු හදන්න එපා
    උබ මේ ආත්මෙ කැත වෙල ඉපදිලා තියෙන්නෙ, උබ ගිය ආත්මෙත් එහෙම කරපු නිසා
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    බලු ගෙඩිය නන් සෝක් 🤗

    දම් වැල් වලින් හිර කරලා සත්තු හදන්න එපා
    උබ මේ ආත්මෙ කැත වෙල ඉපදිලා තියෙන්නෙ, උබ ගිය ආත්මෙත් එහෙම කරපු නිසා
    පොඩි කාලෙනම් දම්වැල් නැතුව හිටියේ හැබැයි ලොකු උනහම සැර උනා එකයි දම්වැල් දාලා තියෙන්නේ පාර ඉන්න මිනිස්සුන්ව හපනවා ගිහින්
     
    • Love
    Reactions: Solo Rider