මගේ බැචෙක් ඉන්නවා ජපානේ. |🇯🇵|

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    පාලකයො මාරු වෙලා රටක් ගොඩදාන්න බෑ. ඒකට මොන්ටිසෝරියේ ඉඳන් ලමයි හදන්න ඕනෙ. මුල ඉඳන්.
    අවුරුදු 20ක් විතර යන වැඩක්.
    ඔව්.. මක තම ඇත්තම කතාව :love:. පාරේ හැමතැනම කුණු දැන (සිරිපාදේ ගියත් ), පොලිසිය නැතිනම් හෙල්මට් නොදැන උන් තම මේ රටේ බහුතරය.හැම එකම තම තමන්ට හැකි පමණින් නීතිය කඩන එක තම කරන්නේ.එකම දේ උන්ට තියන සමාජ බලය මත නීතිය කඩන range එක අඩු වැඩි වෙනවා .self discipline , ethics නැහැ 90% විතර . කවුරුත් බලන්නේ නැත්තිනම් නීතිය කඩුව.
    ඕව school වලින් හදන්න ඕනේ . කවුරුත් බලන් හිටියත් නැතත් අවංකව ethics වලට ජීවත් වෙන්න. මොකද ඔය බහුතරය අතරින් තමා පාලකයෝ පත් වෙන්නේ . උන්ට බලය එනකොට නීතිය නවන්න පුළුවන් capabilities වැඩි වෙනවා.. සෙල්ෆ් discipline නැති ethics නැති උන්ට බලේ හ්ම්බුනම කරන්න control කරන්න baha .. කොච්චර මිනිස්සු පලකයන්ට් බැන්නත් පාලකයා බහුතර මිනිස්සුන්ගෙම representation එකක් . හම්බෙන බලෙත් එක්ක ජඩ ගති amplify වෙලා . බහුතරයක් මිනිස්සුන්ගේ ethics හැදෙනකන් parliament එක හදන්න බහ.
    එක preschool ඉඳලම කරන්න ඕනේ , :yes: :yes: :yes: :yes: :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    හුත්තෝ ඒ 16-17 කොල්ලො එක්ක නෙහ්. තොට දැන් 16ද ඉස්කෝලෙ යන පොඩි කෙල්ලන්ට කෙල හලන්න? නොදකින් තොපිල වගේ උන් නිසා තමා අවුරුදු 9-10 පොඩි එකෙක්ට වත් පාරෙ බැහැල යන්න බැරි.
    මම කමෙන්ට් එකේ වයසක් දැම්මෙත් නෑ
    උකන්න ඕනේ කිව්වෙත් නෑ
    උන්ම තමා ඒම ඇදන් යන්නේ ආකර්ශනය ගන්න
    අනික ඔය ලංකාව නෙමෙයි පොඩොලා වැහි වහින්න ඔය ජපානේ නීතියක් තියනවා උන් ඒකට ගරු කරනවා

    ලංකාවේ පාසල් කෑලී 🤮 නැගලනම් එකත් බහිනවා . ඔච්චර සිරියස් වෙන්න එපා යක්ක පුතෙක් උනා කියලා යකාගේ හැටියට විමානේ කියලා ඉදපන්
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    ජපානේ ග්‍රාමීය පාසල් සීග්‍රයෙන් වැහිලා යනවා කියල අද නිව්ස් වලට කිවා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම කලින් පෝස්ට් එකක කිව්වා වගේ මගේ බැචෙක් ඉන්නවා ජපානේ. |🇯🇵| පොර ජපානේ PR අරගෙන. මම ඉතින් උට හදවතින්ම සුබ පැතුවා. |🙂| කැම්පස් ඉන්නකොට පොර මාත් එක්ක කිව්වේ "පිස්සුද මචං මම නම් රට අතහැරලා යන්නෙ නෑ" කියලා. හැබැයි දැන් ඌ ජපානේ ස්ථීරව පදිංචි වෙලා. |❤️|

    ඌ මට කියනවා,

    මෙහේ පොඩි පාරක උනත් මචං Color Lights තියනවා. ළමයි යන්නේ ලඟම තියන පාසලට. ඒ නිසා පොඩි උන් එක්කෝ පයින් එහෙමත් නැතිනම් බයිසිකලෙන් (පාපැදියෙන්) තමයි පාසල් යන්නෙ එන්නේ. |🚲| මචං මෙහේ ළමයි පාර පනිනකොට පාරේ වාහන නැතත් Color Light එකේ වෙලාව වැටෙනකම් ඉන්නවා.

    කොච්චර රෑ උනත්, පාරේ වාහන යන්නෙ නැති උනත්, උන් පාර පනින්නේ නෑ බං. Color Light එකේ Green Light වැටෙනකම් පොඩි ළමයා පවා ඉන්නවා. |🚦|

    ඔය වගේ ගොඩක් දේවල් අපි කතා කලා ටිකකින් ඌ මාත් එක්ක අඬ අඬා කියනවා මචං උඹත් ඔහේ (ජර්මනියේ) ස්ථාවර වෙන්න බලහං. ලංකාව ගැන බලාපොරොත්තු තියා ගන්න එපා බං. මිනිස්සු ෂුවර් නෑ කියලා.

    මම කිව්වා ඒක බලමු දැනට මම නම් සහයෝගයක් දෙනවා කියලා. |😶|

    ඔය විදියට ටිකක් දුරට අපි කතා කරගෙන ගියා.

    අන්තිමට ඌ මට කියනවා මචං, උඹලා දිනුවොත් සත්තයි මම OT වත් ගන්නෙ නැතුව එළිවෙනකම් උනත් වැඩ කරනවා කියලා
    dj review GIF
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔව්.. මක තම ඇත්තම කතාව :love:. පාරේ හැමතැනම කුණු දැන (සිරිපාදේ ගියත් ), පොලිසිය නැතිනම් හෙල්මට් නොදැන උන් තම මේ රටේ බහුතරය.හැම එකම තම තමන්ට හැකි පමණින් නීතිය කඩන එක තම කරන්නේ.එකම දේ උන්ට තියන සමාජ බලය මත නීතිය කඩන range එක අඩු වැඩි වෙනවා .self discipline , ethics නැහැ 90% විතර . කවුරුත් බලන්නේ නැත්තිනම් නීතිය කඩුව.
    ඕව school වලින් හදන්න ඕනේ . කවුරුත් බලන් හිටියත් නැතත් අවංකව ethics වලට ජීවත් වෙන්න. මොකද ඔය බහුතරය අතරින් තමා පාලකයෝ පත් වෙන්නේ . උන්ට බලය එනකොට නීතිය නවන්න පුළුවන් capabilities වැඩි වෙනවා.. සෙල්ෆ් discipline නැති ethics නැති උන්ට බලේ හ්ම්බුනම කරන්න control කරන්න baha .. කොච්චර මිනිස්සු පලකයන්ට් බැන්නත් පාලකයා බහුතර මිනිස්සුන්ගෙම representation එකක් . හම්බෙන බලෙත් එක්ක ජඩ ගති amplify වෙලා . බහුතරයක් මිනිස්සුන්ගේ ethics හැදෙනකන් parliament එක හදන්න බහ.
    එක preschool ඉඳලම කරන්න ඕනේ , :yes: :yes: :yes: :yes: :yes:
    අනිවා බන්. ඕවා ඉස්කෝලේ ඉදන් හදන්න ඕනේ කිව්වම එකෙක් මිනිස්සු අහනවා ඉස්කෝලේ ඕවට වෙලාව තියෙනවද කියලා. ඉස්කෝලේ තියෙන්නේ අකුරු, පාඩම් ඉගෙන ගන්න විතරයි කියලා බහුතරයක් ලංකාවේ එවුන් හිතන්නේ.

    උදේට හැමදාම පෝලිමේ හිටියා ඒත් ඇයි පෝලිමේ පිළිවෙලට ඉන්න ඕනේ කියන එක කවුරුත් කියලා දුන්නද? නෑනේ.
    මගේ පොඩි කාලේ යාළුවෙක් අවුරුදු ගාණකට පස්සේ ලංකාවට ඇවිත් මෙහේ තියෙන සිල්ලර කඩවලට ෆාමසි වලට ගියාම ඌ කියනවා බඩු ගන්න වෙන්නේ නැහැලු මොකද ඌ පෝලිමේ ඉන්නවා පිටිපස්සෙන් එන එවුන් තල්ලු කරන් ඉස්සරහට ඇවිත් උන්ගේ වැඩ කරන් යනවා කියලා. ඉතින් කොහෙද බන් අපි දියුණු වෙන්නේ.

    හැමතැනම උගන්නන්නේ රේස් එකක් දුවන්න. එතකොට මිනිස්සු රොබෝලා වගේ වෙනවා. දුවාගන්න පුළුවන් එවුන් ආර්ථික අතින් දියුණු උනත් අනික් පැති දියුණු නැහැ.
    ජපානේ වගේ රටවල් දියුණු උනේ ආර්ථික පැත්තෙන් විතරක් නෙවෙයි.
     
    • Like
    Reactions: windows_ubuntu

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    සිල්ලර කඩවලට ෆාමසි වලට ගියාම ඌ කියනවා බඩු ගන්න වෙන්නේ නැහැලු මොකද ඌ පෝලිමේ ඉන්නවා පිටිපස්සෙන් එන එවුන් තල්ලු කරන් ඉස්සරහට ඇවිත් උන්ගේ වැඩ කරන් යනවා කියලා

    meka matath wela thiyanava ona tharan.. kade giyath wenne oka.. pare vahana dekak athara space eka thiyan giyath wenne oka :nerd:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    ලෝකෙ කොහෙත් පාර ක්ලියර් නන් මිනිස්සු පාර පනිනව ඕයි කලර් ලයිට් බලන්නෙ නෑ. ඒකෙ අවුලකුත් නෑ.
     
    • Haha
    Reactions: dmsupun

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලෝකෙ කොහෙත් පාර ක්ලියර් නන් මිනිස්සු පාර පනිනව ඕයි කලර් ලයිට් බලන්නෙ නෑ. ඒකෙ අවුලකුත් නෑ.
    Singapore kiyalath na mullak set unaa nam cigarette eka gahuwa bud eka damma. 🤪