මගේ මනාපේ මහින්දට
ගොඩක් අසාධාරනකම් තියනවා තමයි. ඒත් යුද්දේ ඉවර කරපු එකම ඇති. මේ ලබල තියෙන නිදහසට මහින්ද වගේම ෆොන්සේකාත් ගොඩක් මහන්සි උන තමයි. ඒත් මහින්ද කොන්ද පන ඇතුව මුලින්ම තීරණයක් ගත්තේ නැත්තන් අදටත් අපි යුද්දෙන් බැට කනවා. මහින්ද විතරයි ඇමෙරිකාවට, යුරෝපෙට නැමෙන්නේ නැතුව වැඩක් කරපු අපේ රටේ එකම නායකයා.
උබල කියනවා චීනෙට පු* දෙනවා කියලා. ඒත් හිතපන් රුසියාව, චිනේ ලං කරගත්තේ නැත්තන් මේ යුද්දෙන් පස්සේ අපිට UN එකෙන් එන විදේශ බලවේග වලට මුහුණ දෙන්න බෑ.
උබල කොහේ කොහේ ඉන්න එවුන්ද මං දන්නේ නෑ. ඒත් අනුරාධපුරේ හිටපු අපි දන්නවා ඒ දවස්වල කොච්චරනං යුද්දේ හින්ද මෙහෙ මිනිස්සුන්ට තිබ්බ ප්‍රශ්න. වෙන කොහෙටත් වැඩ මෙහෙට දැනුන. උබල කියයි දැන් යුද්දේ ඉවරනේ කියලා. ඒත් ඇත්තටම ඉවරද බන්. මෙහෙ නැති උනාට පිට රටවල ඉදන් LTTE එක කොච්චර දගලනවද ලංකාවේ ආපහු යුද්දයක් ඇති කරන්න. මනන් හිතන්නේ එහෙම දේකට මුහුණ දෙන්න පුළුවන් කොන්ද පන තියන කෙනෙක්ට ඉන්නේ මහින්ද විතරයි කියලා. දැන් යුද්දේ ඉවර වෙලා ඖරුදු ගානක් ගියා තමයි. ඒත් අපි තාම ඉන්නේ post war period එකක. තවමත් ත්‍රස්ත්වාදේ ඔලුව උස්සන්න පුළුවන්.
මෛත්‍රී ගැන කිව්වොත්, එයා කියනවා මේ ආණ්ඩුවේ අසාධාරනකම් වෙනවා අරව වෙනවා මේවා වෙනවා කියලා. එහෙම දැන දැනත් ඇයි එහෙනං මෙච්චර කල් සද්ද නැතුව හිටියේ. එයා හරි කෙනෙක්නන් මෙච්චරකල් බලන් ඉන්න ඕනෙද හරි දේ කරන්න? එයටත් මේවා පෙන්නේ, කියන්න මතක් වෙන්න එයාව පොදු අපේක්ෂකයා කරන්නම ඕනේ. එයාටත් ෆොන්සේකාට වගේ බල තන්හාව ඇවිත්. මෛත්‍රී ආණ්ඩුව ගහන ගැහිලි කියනවා, එතකන් තමන්ගේ සහෝදරයෝ ගහන ගැහිලි පෙන්නේ නෑ.
රාජිත ගැන කතා කරොත් ඊයේ රාජිත කියන එයට දැන් ගෙයක් නෑලු, ගෙයක් හොයාගන්න ඕනෙලු. ඒ හැමදේම දාළලු මේ ආවේ කියලා. අනේ ඌ බබා. ගෙයක් ඇත්තෙම නෑ. දැන් බස් එකේ යයි එහෙනං.
දැන් මහින්දගේ වැරදි කතා කරන්නත් එපැයි. මමත් දන්නවා මහින්දගේ පවුල් හවුල් වැඩි කියලා. ඒත් අපි හැමෝම දන්නවා උබ ආවත් මං ආවත් මොකා ආවත් තම තමන්ගේ පවුල්වලට සලකගන්න බව. විධායකය අයින් කරන්නත් ඕනේ.
මං කියන්නේ මේකයි. අපි කෙලින් තීරණ ගන්න පුළුවන් කොන්ද පන තියන එකෙක්ට චන්දෙ දෙන්න ඕනේ. එකට දැනට ඉන්න සුදුස්ස මහින්ද. මහින්ද මේ පාර දිනයි, හැබැයි එයාගේ වැඩ පිළිවෙල දිගටම මෙහෙමනං එයාටත් බුදු සරණයි.