මගේ මාරම අවුලක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,116
    11,998
    113
    කෙල්ලෝ සතියයි දෙකයි...ආයි මුන වත් බලන්නැති තරමටම ..ෆෝන් ආන්සර් කරන්නැතුව මග අරිනවා
    තේරුම්ගන්න බැ..අවුලක් මොකක් හරි ..මගේ පැත්තේ

    සේරම මැරේජ් පෙපෝසල්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,313
    166,628
    113
    එකමත් එක රටක
    Bbc One Weirdo GIF by Two Cities TV
     
    • Haha
    Reactions: Shamal3001

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,559
    6,148
    113
    කෙල්ලෝ සතියයි දෙකයි...ආයි මුන වත් බලන්නැති තරමටම ..ෆෝන් ආන්සර් කරන්නැතුව මග අරිනවා
    තේරුම්ගන්න බැ..අවුලක් මොකක් හරි ..මගේ පැත්තේ

    සේරම මැරේජ් පෙපෝසල්
    Umba tikak @AnuradhaRa wageda ?
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    කෙල්ලෝ සතියයි දෙකයි...ආයි මුන වත් බලන්නැති තරමටම ..ෆෝන් ආන්සර් කරන්නැතුව මග අරිනවා
    තේරුම්ගන්න බැ..අවුලක් මොකක් හරි ..මගේ පැත්තේ

    සේරම මැරේජ් පෙපෝසල්
    මාස හයක් ගිහින් Thread එක දාල
    You got married ? What happend ?
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    ube kata gandada ? bad smell or not clean ewa balapan ganu owata awul wenawa
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    339
    428
    63
    කෙල්ලෝ සතියයි දෙකයි...ආයි මුන වත් බලන්නැති තරමටම ..ෆෝන් ආන්සර් කරන්නැතුව මග අරිනවා
    තේරුම්ගන්න බැ..අවුලක් මොකක් හරි ..මගේ පැත්තේ

    සේරම මැරේජ් පෙපෝසල්
    දැන් මොකද තත්වේ මැරී කළා ද
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    උබ පලවෙනි දවසෙ ඉදන්ම මේ යට දාලා තියන වගේ ඒවා අහනවද/කියනවද?

    "ඔයා වර්ජින්ද? කලින් කොල්ලො කීදෙනෙක් හිටියද? උන් එක්ක මොකද කරේ? තාම උන් එක්ක මැසේජ් කරනවද? බැන්දට පස්සෙ ජොබ් එක කරන්න එපා, බැදලා අපේ මහගෙදර ඉමු දෙන්නම, මට අපේ අම්මා තමා එක... ඒ නිසා ඔයා අපේ අම්මගෙ හිත දිනාගෙන ඉන්න ඕන, facebook පාස්වර්ඩ් එක දෙන්න, කලිසම් අදින්න එපා, හිරට අදින්න එපා, කොටට අදින්න එපා"

    එහෙම කියනවනම් ඔය හම්බෙනෙ හරි රිසාල්ට් එක තමා 😅
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    දැන් මොකද කරගත්තේ... කෙල්ලෙක් සෙට් උනාද
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,362
    4,668
    113
    නොපෙනෙන මානයේ
    - ලෝබයන්ට ගෑනු කැමති නෑ
    - Caring නැති උන්ට කැමති නෑ
    - ඕනවට වඩා නීති දාන උන්ට කැමති නෑ
    - නාල කරල පිරිසිදුවට ඉන්නෙ නැති අයට කැමති නෑ
    - ගොඩක් බිසී, වැඩ විතරක් ලොකු කරගෙන ඉන්න උන්ට කැමති නෑ
    - ගොඩක් තරහ යන, සැරෙන් කතා කරන අයට කැමති නෑ

    ලොකුම දේ උන් බලන්නෙත් ගෙයක් දොරක් තියෙන, වාහනයක් එහෙම තියෙන එකෙක් එක්ක සෙට් වෙන්න
     
    • Like
    Reactions: SiEHRA and Yeezus

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326

    :yes: