කෙල්ලෝ සතියයි දෙකයි...ආයි මුන වත් බලන්නැති තරමටම ..ෆෝන් ආන්සර් කරන්නැතුව මග අරිනවා
තේරුම්ගන්න බැ..අවුලක් මොකක් හරි ..මගේ පැත්තේ
සේරම මැරේජ් පෙපෝසල්
තේරුම්ගන්න බැ..අවුලක් මොකක් හරි ..මගේ පැත්තේ
සේරම මැරේජ් පෙපෝසල්
Umba tikak @AnuradhaRa wageda ?කෙල්ලෝ සතියයි දෙකයි...ආයි මුන වත් බලන්නැති තරමටම ..ෆෝන් ආන්සර් කරන්නැතුව මග අරිනවා
තේරුම්ගන්න බැ..අවුලක් මොකක් හරි ..මගේ පැත්තේ
සේරම මැරේජ් පෙපෝසල්

මාස හයක් ගිහින් Thread එක දාලකෙල්ලෝ සතියයි දෙකයි...ආයි මුන වත් බලන්නැති තරමටම ..ෆෝන් ආන්සර් කරන්නැතුව මග අරිනවා
තේරුම්ගන්න බැ..අවුලක් මොකක් හරි ..මගේ පැත්තේ
සේරම මැරේජ් පෙපෝසල්
දැන් මොකද තත්වේ මැරී කළා දකෙල්ලෝ සතියයි දෙකයි...ආයි මුන වත් බලන්නැති තරමටම ..ෆෝන් ආන්සර් කරන්නැතුව මග අරිනවා
තේරුම්ගන්න බැ..අවුලක් මොකක් හරි ..මගේ පැත්තේ
සේරම මැරේජ් පෙපෝසල්
- ලෝබයන්ට ගෑනු කැමති නෑ
- Caring නැති උන්ට කැමති නෑ
- ඕනවට වඩා නීති දාන උන්ට කැමති නෑ
- නාල කරල පිරිසිදුවට ඉන්නෙ නැති අයට කැමති නෑ
- ගොඩක් බිසී, වැඩ විතරක් ලොකු කරගෙන ඉන්න උන්ට කැමති නෑ
- ගොඩක් තරහ යන, සැරෙන් කතා කරන අයට කැමති නෑ
ලොකුම දේ උන් බලන්නෙත් ගෙයක් දොරක් තියෙන, වාහනයක් එහෙම තියෙන එකෙක් එක්ක සෙට් වෙන්න
උබ පලවෙනි දවසෙ ඉදන්ම මේ යට දාලා තියන වගේ ඒවා අහනවද/කියනවද?
"ඔයා වර්ජින්ද? කලින් කොල්ලො කීදෙනෙක් හිටියද? උන් එක්ක මොකද කරේ? තාම උන් එක්ක මැසේජ් කරනවද? බැන්දට පස්සෙ ජොබ් එක කරන්න එපා, බැදලා අපේ මහගෙදර ඉමු දෙන්නම, මට අපේ අම්මා තමා එක... ඒ නිසා ඔයා අපේ අම්මගෙ හිත දිනාගෙන ඉන්න ඕන, facebook පාස්වර්ඩ් එක දෙන්න, කලිසම් අදින්න එපා, හිරට අදින්න එපා, කොටට අදින්න එපා"
එහෙම කියනවනම් ඔය හම්බෙනෙ හරි රිසාල්ට් එක තමා![]()
