මගේ රේසින් කාර් එක මහින්ද මාමා අපි පදින්න ආස රේසින් කාර් වල ටැක්ස් අඩු කරපු නිසා මමත් රේසින් නැතත් ටිකක් බර ලුක්:shocked:එකක් තියෙන කාර් එකක් ගන්නයි බැලුවෙ. මෙන්න මම ගන්න හිතන් ඉන්න එක:lol:. උඹල ගන්න හිතන් ඉන්න ඒවත් දාපල්ලා.:rofl: Dodge...