මගේ ලැප් එකට ස්ලෝ වෙනෝ

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Laptop Details

    HP Brand
    10 or 11 years Old
    I3 Processor (Intel(R) Core(TM) i3-2348M CPU @ 2.30GHz 2.30 GHz)
    4GB RAM
    500 HDD

    දැනට වින්ඩෝස් 10 දාගෙන වැඩ කරන්නේ. මම පහල තියෙන දේවල් විතරයි කරන්න බලාපොරොත්තු වෙන්නේ

    Programming
    Web Designing
    MS Package
    Photo Editing

    ලැප් එක මාර විදිහට ලැග් වෙනවා. නෙට් කනෙක්ට් කරපු ගමන්ම තවත් ස්ලෝ වෙනවා. මේකට විසඳුමක් නැතිද? වින්ඩෝස් වල ගොඩක් ෆීචර්ස් මම යූස් කරන‍්නෙ නැහැ (උඩ ටික විතරයි කරන්නෙ. තව ෆිල්ම් බලනවා). වින්ඩෝස් වල Lite වර්ෂන් එහෙම නැද්ද උඩ වැඩ ටික කරගන්න පුලුවන්. Compressware එකේ තිබ්බ ISO එකක් ඩවුන්ලෝඩ් කලා බූටබල් හැදුවට ඒ ඩිවයිස් එක බූට් වෙන්නෑ.
     
    • Like
    Reactions: EdNygma

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Laptop Details

    HP Brand
    10 or 11 years Old
    I3 Processor (Intel(R) Core(TM) i3-2348M CPU @ 2.30GHz 2.30 GHz)
    4GB RAM
    500 HDD

    දැනට වින්ඩෝස් 10 දාගෙන වැඩ කරන්නේ. මම පහල තියෙන දේවල් විතරයි කරන්න බලාපොරොත්තු වෙන්නේ

    Programming
    Web Designing
    MS Package
    Photo Editing

    ලැප් එක මාර විදිහට ලැග් වෙනවා. නෙට් කනෙක්ට් කරපු ගමන්ම තවත් ස්ලෝ වෙනවා. මේකට විසඳුමක් නැතිද? වින්ඩෝස් වල ගොඩක් ෆීචර්ස් මම යූස් කරන‍්නෙ නැහැ (උඩ ටික විතරයි කරන්නෙ. තව ෆිල්ම් බලනවා). වින්ඩෝස් වල Lite වර්ෂන් එහෙම නැද්ද උඩ වැඩ ටික කරගන්න පුලුවන්. Compressware එකේ තිබ්බ ISO එකක් ඩවුන්ලෝඩ් කලා බූටබල් හැදුවට ඒ ඩිවයිස් එක බූට් වෙන්නෑ.
    Ram එක 8 or 16GB වලටupgrade කරලා ssd එකක් ගහන්න. ඔක්කොම ප්‍රශ්න ඉවරවෙයි.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    koo utto ssd.... eka nthuwa ohom hirawena ek thma wenne khmth...

    1st ssd ek ghpan.. salli thynvnm at least thwa 4gb ram ekk ghpan..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මගේ එකත් ඔය තරම් පරණයි බන්..

    රැම්,ස්ටෝරේජ් අප්ග්‍රේඩ් කරනවද,ඒ යන ගානත් දාලා අලුත් එකක් ගන්නවද කියලා මාත් කල්පනා කලේ.