Laptop Details
HP Brand
10 or 11 years Old
I3 Processor (Intel(R) Core(TM) i3-2348M CPU @ 2.30GHz 2.30 GHz)
4GB RAM
500 HDD
දැනට වින්ඩෝස් 10 දාගෙන වැඩ කරන්නේ. මම පහල තියෙන දේවල් විතරයි කරන්න බලාපොරොත්තු වෙන්නේ
Programming
Web Designing
MS Package
Photo Editing
ලැප් එක මාර විදිහට ලැග් වෙනවා. නෙට් කනෙක්ට් කරපු ගමන්ම තවත් ස්ලෝ වෙනවා. මේකට විසඳුමක් නැතිද? වින්ඩෝස් වල ගොඩක් ෆීචර්ස් මම යූස් කරන්නෙ නැහැ (උඩ ටික විතරයි කරන්නෙ. තව ෆිල්ම් බලනවා). වින්ඩෝස් වල Lite වර්ෂන් එහෙම නැද්ද උඩ වැඩ ටික කරගන්න පුලුවන්. Compressware එකේ තිබ්බ ISO එකක් ඩවුන්ලෝඩ් කලා බූටබල් හැදුවට ඒ ඩිවයිස් එක බූට් වෙන්නෑ.