අර asus එක ගන්න බලනකොට මේක දැක්කේ.
තර්ඩ් ගොඩක් දැම්ම එක එක ලැප්ස් ගැන අහලා අන්තිමට දැක්කෙවත් නැති එකක් දැක්කා
මේක දැම්මෙත් ගන්න උන්ට දැන ගන්නයි අනිත් එක උබල බලයි ත්ර්ඩ්ස් දැම්ම විතරයි ගත්තේ නැ කියලා
games ටිකක් order කලා සදුදා වෙනකම් ඉන්න වෙනවා![]()
උබ දාපු එක හොද තමා..මාත් ගිය මාසේ ගත්ත ලැප් එකට කලින් තෙඩ් එකක් දැම්මා..ෆොටෝ දැම්මේ නැහැ ගත්තම..
එළකිරියේ lap price දාන්න බැරි කුකුලේක් තාම බැන බැන යනවා


අපි වගේ අනාත කුකුල්ලෝ ලැප් ගන්නේ නැහැ ත්‍රෙඩ් දානවා විතරයිලු




win 10 active wenne mother board mac address ekata. hard eka giyath aluthen hard ekak demmath active. win 10 dala licence backup karapan.



