ලඟදි මොකුත් හැදුවෙ නැද්ද ආයිබෝං...? කෝ කුඩුව?
ඈපෝ නෑ...මේක කරේ සුපිරියට විටකන එකෙකෙන්ක් නේද?
ඒ කාලෙනං රු 6000ක් විතර යන්න ඇත්තෙ... වෝටර්බේස් වලටත් එක්කම... දැන් මතක නෑ ගණං...වැඩේනම් සුපිරි, මාත් මේ වගේ එකක් හදාගන්න ඕනි ටික ටික...
ලී වලට ගියපු වියදම කොහොමද?
ගම්පහmachan ube location koheda ???
![]()
ලඟදි මොකුත් හැදුවෙ නැද්ද ආයිබෝං...?
හැදුව ඇඳක්,ලඟදි මොකුත් හැදුවෙ නැද්ද ආයිබෝං...?
කූඩුව කැරකෙනව.... වැඩ සුපිරියට..කෝ කුඩුව?
2022 mama comment eka dala thiyenne.ඔය තරං ෆිනිශ් එකට වඩු බාස්ලනං කරල තියෙනව දැකල නෑ.... මචං.
ඔය ටයිප් එකක් දම්රෝ වගේ තැනකින් ගන්න බලන්න.
අපේ ඉන්නෙ මහ පච වඩ්ඩොනෙ... ග්‍රයින්ඩර් පාරවලුත් හිටල තියෙනව සමහර ෆර්නිචර් වල...



හම්මා...2022 mama comment eka dala thiyenne.
hena kalayak balala balala me lagadi ekkenek set wela desk eka hadanna dunna. kohoma hadaida danne naha masayak withra yai![]()
ow. eyage wada quality ekata thibba. ekai dunne. kohoma hadaida danne naha mama photos ehemath dunna.හම්මා...
අවුරුදු දෙකක්...
වැඩකරුවෙක් සෙට්වුනාද...
balamuko