මගේ වසන්තය...

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
මගේ වසන්තය...

ගිමන් කල හිරු රැසින්
අසරණව වියලිලා
සිනිදු මල් පෙති පාට
මැලවිලා විසිරිලා
වසන්තය තාම නෑ
කියනු මැන ඔබ කොහෙද
ආ විගස මා වෙතට
වෙමි හනික ඔබගේම
නොදෙමි ඉඩ කිසි දිනෙක
මා හැර දමා යන්න ,,,,,



baby.jpeg
 
  • Like
Reactions: hansa1018

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    ඔබ හමුවූ දා පටන්
    මා හදවත අවදියෙන්
    රෑය පහන් වෙලා යයි
    නොවී නිදි දෑහෑන්

    :oo::oo::oo::oo::oo:
     

    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    වසන්තය එයි . බලාපොරොත්තු අත්ඇරගන්න එපා.
    ලස්සනයි :D