මගේ වැලා ඩේ තෑග්ග....
පෙබරවාරි 14 වෙනිදට ඔබේ පෙම්වතාට/පෙම්වතියට....,
රෝසමලක් දුන්නොත්
ඔහු/ඇය හිතාවි..
ඔබේ ආදරය මලක් වගේ පරවෙනවා කියලා.......
චොක්ලට් දුන්නොත් හිතෙයි ඔබේ ආදරය ඒවගේ දියවෙයි..නැත්නම් පණුවො ගහයි කියලා.....
පාන් ගෙඩියක් හරි ඩීසල් කාලක් හරි දෙන්න...
එතකොට ඔහු/ඇය තෘප්තිමත් වේවි...
ආදරයත් පාන් මිල,තෙල් මිල වගේ වැඩිවෙයි කියලා....