Thogee mama kiyala kata karanakan ahune naa wage idu modayoo...untama epa wela nawattai...athdakimen kiyanne... Ube wadak Karan paduwe idu...
ගහන්න යන්න එපා.උන් සෙට් එක පන්තියෙ තගාල සෙට් එකද.උබට වැඩිපුරම නම කියන එකත් එක්ක යාලු වෙයන්.ඌ එක්ක හොදටම ෆිට් වෙයන්.ඒක තමයි එකම විසදුම.එතකොට ඌ ලවාම ඔය නම නවත්තන්න පුලුවන්...
Thogee mama kiyala kata karanakan ahune naa wage idu modayoo...untama epa wela nawattai...athdakimen kiyanne... Ube wadak Karan paduwe idu...

uba kiyanne aththa thamai.. homba thalanna hithenawa thamai ban.. un set eka wadie nam uba randuwata yana eka gon part ekak wenawane ban.. mokada uba 2years inna onine sch eke un ekka. unge set eka wadie nam ubata gahuwath nathath ubawa kon karala danawane.. hodama wade ganan nogena inna eka.. ethakota untama athi wela nawaththai.. habai puthe ehema welath nawaththuwe nathnam deepan una ganennama.. apith athal gaththa sch kale.. e unata katawath wadayak wela na.. ohoma waatha wena eun ekka mona athal da..
පුලුවන්නම් උන් සෙට් එකත් එක්ක ෆිට් වෙයන්... ගහන්න කරන්න ගියොත් ඒක හේතුවක් කරගෙන තවත් වැඩි වෙයි. පුලුවන්නම් වෙන සෙට් එකකට ජොයින් වෙයන්. ඔහොම වාත පොරවල් ඉන්නව හැම ඉස්කෝලෙකම. මුල් කාලෙ ඉදන්ම ඔය ඉස්කෝලෙ ඉන්න කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක සෙට් වුනාම ඕක ගානක් නැතුව යනව. ඊට පස්සෙ අරුන්ව අර නම කියනකොට ගනන් ගන්නැතුව ඉදපන්. ඊට පස්සෙ උන්ම ඕක නවත්වල දායි.
ඕක කියන කොල්ලගේ ගෙදර address එක මට එවපන් , පුලුවන්නම් ෆොටෝ එකකුත් එවපන් , සදුදට ඉස්කෝලේ එනකොට ඌ පුසා වගේ ඉදියි ...
මොකෝ කියන්නේ වැඩේ කරලා දෙන්නම් ..free of charge![]()




උඹ ඕව ගනන් ගන්න එපා ඕක උන්ටම එපා වෙලා නවත්වල දායි. ඉතිහාසෙ වෙනස් කරපු ගොඩක් මිනිස්සුන්ට සමාජයෙන් ලැබුනෙ ගැරහීම් සහ අවමන් විතරයි. ඒ වුනත් ඒ මිනිස්සු තමන්ගෙ ගමන සාර්ථක කරගෙන ඉදිරියටම ගියා. උබත් ඕව ගනන් ගන්න එපා. උබේ වැඩ ටික හොදින් කරගනින්.Mun set eka Grade 1 indala aapu ewun set ekak ban... melo wedak karanneth naa kaagaha gaha innawa.. habai unta maara thenak thiyenne iskole
උඹ ඕව ගනන් ගන්න එපා ඕක උන්ටම එපා වෙලා නවත්වල දායි. ඉතිහාසෙ වෙනස් කරපු ගොඩක් මිනිස්සුන්ට සමාජයෙන් ලැබුනෙ ගැරහීම් සහ අවමන් විතරයි. ඒ වුනත් ඒ මිනිස්සු තමන්ගෙ ගමන සාර්ථක කරගෙන ඉදිරියටම ගියා. උබත් ඕව ගනන් ගන්න එපා. උබේ වැඩ ටික හොදින් කරගනින්.
“Don’t call me Lord Snow.”
The dwarf lifted an eyebrow. “Would you rather be called the Imp? Let them see that their words can cut you and you’ll never be free of the mockery. If they want to give you a name take it make it your own. Then they can’t hurt you with it anymore.”
Tyrion: Let me give you some advice bastard. Never forget what you are. The rest of the world will not. Wear it like armor, and it can never be used to hurt you.
Jon: What the hell do you know about being a bastard?
Tyrion: All dwarfs are bastards in their father's eyes.



GOT බලලා වැඩි වෙලාකොහොමද ඔය නම පටන් ගත්තේ?
උබ උන් එක්ක ගහගන්න යන්න එපා
උබ උන්ට නම් කියන්නත් එපා.
උන්ව ගණන් ගන්නේ නැතුව හිටපන්. එතකොට ඕක අඩු වෙලා යයි.
ඔය වගේ එකෙක්ට ඇයි උබ උබේ ගෙදර number එක දුන්නේ? උබ නම් අමු මෝඩයෙක්. මට පේන්නේ උබ රස්තියාදුකාරයෝ ටිකක් රෙද්ද අස්සේ දාගෙන දැන් අඩනවා වගේ. හොද හැදිච්ච කොල්ලෝ ආශ්රය කරපන්, උන් ඔය වගේ නම් කියන්නේ නෑ.
