මගේ හිත හොද වැඩිද

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මචංලා මගේ හිත හොද වැඩි නිසා මට ප්‍රසන වලට මුහණ දෙන්ඩ වෙනවා . මම ඊයේ town එකට ගියා . ගෙදරට සොර්ට් eat ගන්ඩ කියලා හෝටලයකට ගියා . මම ඇතින්ම දැක්කා හිගන්නෝ දෙන්නෙකුiy ලම්මයි දෙන්නෙකුයි හිටියා. මම ගෙදෙර අයට pastry 4 ඊ අර හිගනෝ 4 දෙනාට pastry 4 කු ගත්තා. අයි හිගන්නෝ ගාවට එද්දී එක හිගන්නෙක් හිටියේ නැ. මම හිටපු හිගන්නට pastry ටික දීල තව රු 5000 කොල දෙකක් දුන්නා . දීලා එකක් කලින් හිටපු හිගනාට දෙන්ඩ කිවා. මම කාර් එකට නැගලා බලදී අර කලින් හිටපු හිගන එතෙන්ඩඅවා. මම උට කිවා ඉස්සරහ ඉන්න හිගන්නට සල්ලි දුන්නා ඉල්ලා ගන්ඩ කියලා. මේ හිගන්න ගිහින් ඉල්ලුවා මට දැන් කාර් එකට පේනවා . නමුත් අර මම සල්ලි දුන්නා හිගන්නා අර හිගනවා බැනෙල්ලඑලවා ගත්තා . මට මල පෙන්නා. මම වූ ගාවට ගිහින් අර හිගනට සල්ලි දෙන්න කිවා . එතකොට මු මට කුණුහරපෙන් බැන්න . මගේ එවසිමේ සිමාව්පෙන්නා . මම උගේ කොලේර් එකෙන් අල්ලලා ඇඩෙලා අරන් ගහන්ඩ යදිම වූ මගේ යටි බඩට පයින් ගැහුවා , මම ඒ පාර කාගෙනම උගේ අගට පන්න . මු මට තව දෙකක් ගැහුවා . එකා හිගන්නෙක් උනාට මාර හය්යක් bun. මම නැගිටලා මුට ගහන්ඩ යදි එතන ඉන්නා මිනිසු හිගනේකුටවත් පාඩුවේ ඉන්ඩ දෙන්නේ නැ කියලා කියනාවා ඇහුනා. හිගන්නා අයෙ මට ගහන්ඩ මිට මොලවාගෙන එද්දිම තව ප්‍රසන වෙන්ඩ කලින් මම එතනින් මාරු උනා. නැති බැරි උන්ට help කරන්ඩ ගිහින් අන්තිමේදී මම අමාරුවේ වැටුනා. මේක මගේ දුර්වලතාවයක්ද bun .මගේ හිත හොද වැඩිද ?
     
    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මම දැක්කා දවසක් ඔහොම සීන් ඒකක්. ෆැමිලි ඒකක් ආවා කාර් ඒකෙන් බැස්සා. නම ගිය රෙස්ටුරන්ට් ඒකකට ගියා. හුරුබුහුටි ලස්සන කෙල්ල‌ෝ දෙන්නයි අම්මයි තාත්තයි. කෙල්ලෙක් බැහැපු ගමන් ගිහින් රෙස්ටුරන්ට් ඒක ඉස්සරහ හිටපු හිගන්නට සල්ලි දුන්නා. තව හිගන්නෙක් බලාගෙන හිටියා. ටිකකින් ඒ ෆැමිලි ඒක කාලා ආවා. ඒක කෙල්ලෙක් ඩ්‍රයිව් කරන්න ඉස්සරහට නැග්ගා විතරයි තව හිගන්නෙක් දුවගෙන ආවා තට්ටු කර කර සල්ලි ඉල්ලුවා. මේ වෙලාවේ සල්ලි දුන්නේ නෑ. ඒ හිගන්නට මල පැනලා දිගටම කරදර කරා. :confused: කෙහොම හරි වැඩ‌ෙ ඇදුනා උන් තාත්තයි ක‌ෙල්ලො ද‌ෙන්නයි අම්මයිනේ පට්ට විදියට අසරණ උනා. මමයි අයියලා දෙන්නයි මල්ලියි දොරවල් ඇරලා කාර් ඒක‌ෙන් බැස්සා. අපි අවධානෙන් ඌ දිහා බැලුවා. මූ ‌ශ‌ේප් ඒකේ සයිඩ් උනා පස්සේ. :rolleyes: හිගන්න‌ොන් ගෙන් ඈත් වෙලා ඉදපන් කුඩු කාරයෝ ඉන්නේ ගේමක් දෙන්නත් බෑ මීටර් කරගෙන ඉදලා. ආතක් පාතක් නෑ පස්සෙන් ආවා බ්ලේඩ් තලයකින හරි ඇදලා යනවා. පැටලෙන්න නම් ඒපා ශ‌ේප් ඒකේ 119 ගහලා ඉස්සුවොත් සීන් ඒක කියලා පාඩුවේ ඉදපල්ලා ඔය වගේ කේස් වලදි. පාරේ හිගන්නොන්ට ද‌ෙන්න යන්න ඒපා. ඉගෙන ගන්න කන්න බ‌ොන්න නැති උබලගේ ගමේ ඉන්න ලමයෙක්ට උදව් කරපන් ඊට වටිනවා.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,412
    113
    Mada pinak karaganna gihin apaye yanna taram hitha sawuttu karagatta
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    මම වැරදිද

    7cb7367ca1.jpg
    SlushySecondhandAnteater-max-1mb.gif
     
    • Haha
    Reactions: Ozone4

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,104
    9,938
    113
    galle wela weha siddiyak kiyannum.

    man aduran uncle kenek hitiya threewheel elawanawa. moota eda rides set wune na. moo ithin kadayata plaint ekak gahanna yanakota ethana hitapu higana family ekak (nonai, mahattyai) kanna illala. moo hari kannana illanne kiyala aran denna yankota poddak inna kiyala aru ganigen ahala oyta chicken da beef da oni kiyala. eeta passe aruta kiyala chicken ekai beef ekai genna kiyala.

    mooth apu thrahata kiyanna hadala hari kanna illanne kiyala ara kade ekagen gannakota 150 madi wela passe dennum kiyala kama eka aran deela yanna hadankota bothlayak deela ara tap eken porwala denna kiyala. moo ekath karala deela ahala tiyei thawa monwahari oni da kiyala :lol:

    pora hitha hoda ekek hinda hoda. wena ekek num hombata aninne.

    mama num athak pyak nathi ewuna vitrai denne.
     
    • Haha
    Reactions: Sasindu Nimsara

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,273
    74,697
    113
    මචංලා මගේ හිත හොද වැඩි නිසා මට ප්‍රසන වලට මුහණ දෙන්ඩ වෙනවා . මම ඊයේ town එකට ගියා . ගෙදරට සොර්ට් eat ගන්ඩ කියලා හෝටලයකට ගියා . මම ඇතින්ම දැක්කා හිගන්නෝ දෙන්නෙකුiy ලම්මයි දෙන්නෙකුයි හිටියා. මම ගෙදෙර අයට pastry 4 ඊ අර හිගනෝ 4 දෙනාට pastry 4 කු ගත්තා. අයි හිගන්නෝ ගාවට එද්දී එක හිගන්නෙක් හිටියේ නැ. මම හිටපු හිගන්නට pastry ටික දීල තව රු 5000 කොල දෙකක් දුන්නා . දීලා එකක් කලින් හිටපු හිගනාට දෙන්ඩ කිවා. මම කාර් එකට නැගලා බලදී අර කලින් හිටපු හිගන එතෙන්ඩඅවා. මම උට කිවා ඉස්සරහ ඉන්න හිගන්නට සල්ලි දුන්නා ඉල්ලා ගන්ඩ කියලා. මේ හිගන්න ගිහින් ඉල්ලුවා මට දැන් කාර් එකට පේනවා . නමුත් අර මම සල්ලි දුන්නා හිගන්නා අර හිගනවා බැනෙල්ලඑලවා ගත්තා . මට මල පෙන්නා. මම වූ ගාවට ගිහින් අර හිගනට සල්ලි දෙන්න කිවා . එතකොට මු මට කුණුහරපෙන් බැන්න . මගේ එවසිමේ සිමාව්පෙන්නා . මම උගේ කොලේර් එකෙන් අල්ලලා ඇඩෙලා අරන් ගහන්ඩ යදිම වූ මගේ යටි බඩට පයින් ගැහුවා , මම ඒ පාර කාගෙනම උගේ අගට පන්න . මු මට තව දෙකක් ගැහුවා . එකා හිගන්නෙක් උනාට මාර හය්යක් bun. මම නැගිටලා මුට ගහන්ඩ යදි එතන ඉන්නා මිනිසු හිගනේකුටවත් පාඩුවේ ඉන්ඩ දෙන්නේ නැ කියලා කියනාවා ඇහුනා. හිගන්නා අයෙ මට ගහන්ඩ මිට මොලවාගෙන එද්දිම තව ප්‍රසන වෙන්ඩ කලින් මම එතනින් මාරු උනා. නැති බැරි උන්ට help කරන්ඩ ගිහින් අන්තිමේදී මම අමාරුවේ වැටුනා. මේක මගේ දුර්වලතාවයක්ද bun .මගේ හිත හොද වැඩිද ?
    @Nadun26 wage dial ekakda umba?

    Anyway mama wage hadiyan, eka kariyektawath mama salli denne ne. Unta kanna dena eka mage wadak ne. Puka denna gihin illan kanawata wada hondai kariyek wage inna eka.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හිත හොඳ ගෑණි හැමදාම බඩිං කියල අපේ පැරන්නො කිව්වෙ නිකං නෙමෙයි
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,257
    26,716
    113
    Kandy
    මේකේ තියන වාකය රටා වචන කියවනකොට මට අනුමානකල හැකි ඔබ පුරවැසියා එහෙම නැතිනම් ගේම්කාරයා එකවුන්ට් එකෙන් ආව ජීවියාමයි කියලා
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මේකේ තියන වාකය රටා වචන කියවනකොට මට අනුමානකල හැකි ඔබ පුරවැසියා එහෙම නැතිනම් ගේම්කාරයා එකවුන්ට් එකෙන් ආව ජීවියාමයි කියලා
    Perumal bokka wage