මචංලා මගේ හිත හොද වැඩි නිසා මට ප්‍රසන වලට මුහණ දෙන්ඩ වෙනවා . මම ඊයේ town එකට ගියා . ගෙදරට සොර්ට් eat ගන්ඩ කියලා හෝටලයකට ගියා . මම ඇතින්ම දැක්කා හිගන්නෝ දෙන්නෙකුiy ලම්මයි දෙන්නෙකුයි හිටියා. මම ගෙදෙර අයට pastry 4 ඊ අර හිගනෝ 4 දෙනාට pastry 4 කු ගත්තා. අයි හිගන්නෝ ගාවට එද්දී එක හිගන්නෙක් හිටියේ නැ. මම හිටපු හිගන්නට pastry ටික දීල තව රු 5000 කොල දෙකක් දුන්නා . දීලා එකක් කලින් හිටපු හිගනාට දෙන්ඩ කිවා. මම කාර් එකට නැගලා බලදී අර කලින් හිටපු හිගන එතෙන්ඩඅවා. මම උට කිවා ඉස්සරහ ඉන්න හිගන්නට සල්ලි දුන්නා ඉල්ලා ගන්ඩ කියලා. මේ හිගන්න ගිහින් ඉල්ලුවා මට දැන් කාර් එකට පේනවා . නමුත් අර මම සල්ලි දුන්නා හිගන්නා අර හිගනවා බැනෙල්ලඑලවා ගත්තා . මට මල පෙන්නා. මම වූ ගාවට ගිහින් අර හිගනට සල්ලි දෙන්න කිවා . එතකොට මු මට කුණුහරපෙන් බැන්න . මගේ එවසිමේ සිමාව්පෙන්නා . මම උගේ කොලේර් එකෙන් අල්ලලා ඇඩෙලා අරන් ගහන්ඩ යදිම වූ මගේ යටි බඩට පයින් ගැහුවා , මම ඒ පාර කාගෙනම උගේ අගට පන්න . මු මට තව දෙකක් ගැහුවා . එකා හිගන්නෙක් උනාට මාර හය්යක් bun. මම නැගිටලා මුට ගහන්ඩ යදි එතන ඉන්නා මිනිසු හිගනේකුටවත් පාඩුවේ ඉන්ඩ දෙන්නේ නැ කියලා කියනාවා ඇහුනා. හිගන්නා අයෙ මට ගහන්ඩ මිට මොලවාගෙන එද්දිම තව ප්‍රසන වෙන්ඩ කලින් මම එතනින් මාරු උනා. නැති බැරි උන්ට help කරන්ඩ ගිහින් අන්තිමේදී මම අමාරුවේ වැටුනා. මේක මගේ දුර්වලතාවයක්ද bun .මගේ හිත හොද වැඩිද ?
Last edited:
කෙහොම හරි වැඩෙ ඇදුනා උන් තාත්තයි කෙල්ලො දෙන්නයි අම්මයිනේ පට්ට විදියට අසරණ උනා. මමයි අයියලා දෙන්නයි මල්ලියි දොරවල් ඇරලා කාර් ඒකෙන් බැස්සා. අපි අවධානෙන් ඌ දිහා බැලුවා. මූ ශේප් ඒකේ සයිඩ් උනා පස්සේ.
හිගන්නොන් ගෙන් ඈත් වෙලා ඉදපන් කුඩු කාරයෝ ඉන්නේ ගේමක් දෙන්නත් බෑ මීටර් කරගෙන ඉදලා. ආතක් පාතක් නෑ පස්සෙන් ආවා බ්ලේඩ් තලයකින හරි ඇදලා යනවා. පැටලෙන්න නම් ඒපා ශේප් ඒකේ 119 ගහලා ඉස්සුවොත් සීන් ඒක කියලා පාඩුවේ ඉදපල්ලා ඔය වගේ කේස් වලදි. පාරේ හිගන්නොන්ට දෙන්න යන්න ඒපා. ඉගෙන ගන්න කන්න බොන්න නැති උබලගේ ගමේ ඉන්න ලමයෙක්ට උදව් කරපන් ඊට වටිනවා.

