මගේ ෆොටෝස් ගැන අදහසක් දෙන්න..

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මගේ ෆොටෝස් ගැන අදහසක් දෙන්න..

    මචන් මට මාර ආසාවක් තියනවා ෆොටෝස් ගන්න..එක එක දේවල්..එක එක තැන්...
    එහෙමයි කියලා දඩ පත කැමරාස් ගන්න මට සල්ලි නෑ බන්..:no::no::(:no::no:
    ඉතින් මන් කොලේ මගේ blackberry 9790 ෆෝන් එකෙන් ෆොටෝස් ගත්තු එක තමා.:):)
    එච්චරම සාර්ථක නැතුව ඇති..මොකද මන් ආසාවට ගත්ත මිසක් දැනගෙන ගත්ත නෙමෙයි...:):)
    අදහසක් දෙනවනම් වටිනවා..


    ලින්කුව පහතින්..

    https://www.facebook.com/core.inco/media_set?set=a.1448858492017168.1073741828.100006790922473&type=3

    ආහ..අද පොස්ට් 1000 කුත් ගහලා බන්..එකටත් මට ලාවට වගේ චූන්....:P:P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොඳයි..:love: ඒත් මොකක්ද යකෝ තොගේ නේම් එකට වෙලා තියෙන්නෙ.. ආත්මෙකට ලංකාවෙ එකෙක්ට නම් හොයාගන්න වෙන්නෑ උඹ..:lol:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    හොඳයි..:love: ඒත් මොකක්ද යකෝ තොගේ නේම් එකට වෙලා තියෙන්නෙ.. ආත්මෙකට ලංකාවෙ එකෙක්ට නම් හොයාගන්න වෙන්නෑ උඹ..:lol:

    ඔව් බන්...ඉස්සර මට මාර ඖල කස්ටිය ගොන් පොටෝ ටැග කරනවා මට..මන් දැන් නිදහස් මිනිහෙක්..:lol::lol::lol::lol::lol::lol:
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    Congrats

    2iwav0o.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන්...ඉස්සර මට මාර ඖල කස්ටිය ගොන් පොටෝ ටැග කරනවා මට..මන් දැන් නිදහස් මිනිහෙක්..:lol::lol::lol::lol::lol::lol:
    විකාරයිනේ යකෝ.. මන් උඹට රික්වෙස්ට් එකක් එව්වා.. රන්ඳු හේෂාන්..:)