මගේ ෆොටෝස් ගැන අදහසක් දෙන්න..
මචන් මට මාර ආසාවක් තියනවා ෆොටෝස් ගන්න..එක එක දේවල්..එක එක තැන්...
එහෙමයි කියලා දඩ පත කැමරාස් ගන්න මට සල්ලි නෑ බන්..

ඉතින් මන් කොලේ මගේ blackberry 9790 ෆෝන් එකෙන් ෆොටෝස් ගත්තු එක තමා.

එච්චරම සාර්ථක නැතුව ඇති..මොකද මන් ආසාවට ගත්ත මිසක් දැනගෙන ගත්ත නෙමෙයි...

අදහසක් දෙනවනම් වටිනවා..
ලින්කුව පහතින්..
https://www.facebook.com/core.inco/media_set?set=a.1448858492017168.1073741828.100006790922473&type=3
ආහ..අද පොස්ට් 1000 කුත් ගහලා බන්..එකටත් මට ලාවට වගේ චූන්....

ඒත් මොකක්ද යකෝ තොගේ නේම් එකට වෙලා තියෙන්නෙ.. ආත්මෙකට ලංකාවෙ එකෙක්ට නම් හොයාගන්න වෙන්නෑ උඹ..