මගේ Artworks!

supzter

Member
Nov 20, 2010
1,136
481
0
මේවා දිහා හොඳට බැලුවම තමයි මේ චිත්‍ර වල වෙන එක එක දේවල් බලන්න පුළුවන්...ඒ නිසා හැම චිත්‍රෙම හොඳට බලන්න!!! :D:D:D:D

awurudu.JPG


bus+stop.JPG


dansela.JPG


department+store.JPG


park.JPG


pavement.JPG


tuition+class.JPG
 

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Wow



    Wow ඔයානම් මාරයිනේ
    ............:rofl::rofl::rofl::rofl::rofl:

    මන්නම් කියන්නෙ ඔයා ඔය කරන ඩිග් රිය ද මොකද්ද එක අත ඈරල

    චිත්ත්‍ර ඈන්දනම් හරි.:P:P:P:P:P:P:P:P:P:P:P:P


    සිරා කියන්නෙ මෙ චිත්ත්‍රනම් පට්ට .ආයෙ කියන්ඩ වචන නෑ.:yes::yes::yes::yes::yes::yes::yes::yes:


    and this is my favorite one :D:D:D:D:D:D


    මේ යකා මාර ගති:P:P:P:P




     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0


    Wow ඔයානම් මාරයිනේ
    ............:rofl::rofl::rofl::rofl::rofl:

    මන්නම් කියන්නෙ ඔයා ඔය කරන ඩිග් රිය ද මොකද්ද එක අත ඈරල

    චිත්ත්‍ර ඈන්දනම් හරි.:P:P:P:P:P:P:P:P:P:P:P:P


    සිරා කියන්නෙ මෙ චිත්ත්‍රනම් පට්ට .ආයෙ කියන්ඩ වචන නෑ.:yes::yes::yes::yes::yes::yes::yes::yes:


    and this is my favorite one :D:D:D:D:D:D


    මේ යකා මාර ගති:P:P:P:P







    තෑන්ක්ස් සහෝ.......:yes::yes::yes::yes:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    aah apahu enne ne kiyala giya neda oya?

    ayith awada neththam mata weradilada?

    me ara youtube eke videos dana kenane?
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔයා නම් සුපිරි වැඩ්ඩියෙක්.............
    මාර ලස්සනයි..............
    නියම හැකියාවක්.....................
    දිගටම කරන් යමු..............
    උපරිමයි...........
     
    Last edited:

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    නියමයි !!
    graphic tablet එක මොකක්ද?
    PS වල default brush ද නැත්නම් custom හදපු brush ද පාවිච්චි කරන්නේ?
    රූප වල කොටස් වෙන වෙනම Layers වල ද අඳින්නෙ

    :-) දිගටම අඳින්න :yes: