මගේ CellCity අත්දැකීම. උඹලත් පරිස්සම් වෙයල්ලා

sacrox

Well-known member
  • Aug 28, 2011
    3,559
    1,030
    113
    Negombo paththe thama
    :eek::(:(
    ඔන්න බලපන් බන් ,,,කොච්චර අහිංසක මිනිස්සු ඕකුන් නිසා අතරමන් වෙනවාද.
    ඕකුන්ට හෙන ගහන්න ඕනි බන් මේ කරන බලුවැඩවලට.
    කවුරුවත් පාරිභෝගික අධිකාරියේ පැමිණිල්ලක් දාලා නැද්ද දන්නේ නැහැ...

    sira kathaawa ban okun gana complain karanna onaa :growl::growl:
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    yako paaribogika sewa ekata call karapan

    0113134446


    thavath ekekta me de venna denne epaaaa

    Call karapan machn...
    anika lankaawen phones gaddi parrissam wiyan, hodama wadey rata inna kaagey hari maargayen phone ekak ganna eka.
    mehen gannawaanum Abans, JK, Softlogic, etc wagey hoda thanakin ganna balanna, habai gaana tikak wadi.
     
    Jul 21, 2013
    154
    5
    0
    Bump

    spinner-ani48.gif