මගේ COVID අත්දැකීම්....පරිස්සම් වෙන්න....

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    කොත්තමල්ලි බොන්න කීව වැක්සීන හොරෙක් දැක්කමයි
    Centers wala api monawa dhenawa kiyaladha bn uba hithan inne??? koththamalli thamayi...

    හැදිලා ටෙස්ට් කරන්න ගිහින් පොසිටිව් කියල දැනගත්තම, බැංකු වලට යනවා, කඩේ ගිහින් බඩු ගන්නවා, ෆාර්මසි ගිහින් බෙහෙත් ගන්නවා, මේ ඔක්කොම කරලා ගෙදර යන්නේ.

    හැදුන එකා අන්න එහෙමයි.
    true story
    ------ Post added on Aug 11, 2021 at 10:43 AM
     
    • Like
    Reactions: Ryan08

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    ගම්වල ඉන්නවා ඕන තරම්.. බක පණ්ඩිත ටෝ ක් දිදී.ඉන්නේ නම් ආයේ උන්ට වඩා දන්න උන් ලෝකෙම නෑ වගේ.

    වයසක ඩයල් එකක් ඉන්නවා ,මිනිහට ලෙඩේ හැදිලා යන්තම් බේරුණේ වෙලාවට ඔය ඩෙල්ටා එක නෙමෙයි ඌට හැදුනේ.දැන් ගෙදර ඇවිත් ඉන්නේ ..කඩේට ගියත් පාරේ ගියත් යන්නේ මාස්ක් නැතුව.invincible ඩයල් වගේ :lol:
    මාර උන් නේ බන්
    හැදිලත් ගානක් නැ කියන්නේ
    ඉතින් කොහොමද කියපන්කො ගොඩ එන්නේ
    self disipline නැතුව
     
    • Like
    Reactions: Dr.Amdan and Ryan08

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    "අපිට ඕන්නම් අපි දාන්නම්, උබ පරිස්සම් වියන්කො"
    Me wage unta gahanna one kana palenna machan.
    Parrissam wiyan. Api me peek eke inne. Masayak api allan hitiyoth meka hemita adu wewi. Habai me wage mi harak ekka nam ekath sure na
     
    • Like
    Reactions: Ryan08

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔහොම උන්ට ඇඩ්වයිස් දෙන්න යන්න එපා, උන් ඕනේ දෙයක් කරගත් දෙන්. ඔහොම උන් තරහක් හිතේ තියාගෙන ඉන්න උන්, එකයි හොඳින් කිව්වත් ඇඟට කඩා පනින්නේ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    Matath positive..but amaruwak na..gedatta wela innawa shape eke..phi gs inform karata kawruth awe na busy nisa. Podi una gathiyak ekka oluwa bara gathiyak awa..but eka adu una.. koktath private antigen ekak karama positive.. ithin dan gedatta wela innawa..dan nan kisima ledak na wage..mehema one tharan antigen nokara society eke move wena aya athi sahenna
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343

    උඹට vaccine ගහලද මචන් ?
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Matath positive..but amaruwak na..gedatta wela innawa shape eke..phi gs inform karata kawruth awe na busy nisa. Podi una gathiyak ekka oluwa bara gathiyak awa..but eka adu una.. koktath private antigen ekak karama positive.. ithin dan gedatta wela innawa..dan nan kisima ledak na wage..mehema one tharan antigen nokara society eke move wena aya athi sahenna
    Innawa mchn sahenna, baya nethuwa inna mchn, steam karanna, unu wathura bonna, koththamalli and puluwannam vit c tikak genalla ganna, amaru wena ekak nehe dys 14 parissamin inna
     
    • Love
    Reactions: your_love

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඔහොම උන්ට ඇඩ්වයිස් දෙන්න යන්න එපා, උන් ඕනේ දෙයක් කරගත් දෙන්. ඔහොම උන් තරහක් හිතේ තියාගෙන ඉන්න උන්, එකයි හොඳින් කිව්වත් ඇඟට කඩා පනින්නේ.
    Sirawata mchn

    ඔබගේ සේවාවට ස්තුතියි මචං.
    Thanks bro, be safe
    ------ Post added on Aug 11, 2021 at 12:59 PM
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    vaccine එක ගහගනිල්ල කියුවම රටේ නැති කතා කියන බක පණ්ඩිත හෙන සෙට් එකක් ඉන්නවා ලංකවේ :dull:
    ගොඩක් උන් කියන්නේ ඕක ගහල තව අවුරුදු 5කින් මොනවා වෙයිද දන්නේ නෑ කියල හැබැයි ඉතින් මොනවා වෙයිද බලන්න ජිවත් වෙලා ඉන්න එපැයි මුලින්

    පරිස්සමෙන් මචෝ :)
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    හැදිලා ටෙස්ට් කරන්න ගිහින් පොසිටිව් කියල දැනගත්තම, බැංකු වලට යනවා, කඩේ ගිහින් බඩු ගන්නවා, ෆාර්මසි ගිහින් බෙහෙත් ගන්නවා, මේ ඔක්කොම කරලා ගෙදර යන්නේ.

    හැදුන එකා අන්න එහෙමයි.

    මේ කතාව නම් ඇත්ත. මම දන්න දෙතුන්දෙනෙක්ම ඉන්නව ඔහොම කරපු.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    What was on TV was about ryt mchn,, its very low,, almost all the vaccinated dead ppl are havin some kind of a uncontrolled cormobity such as diabetes/ CKD/ HTN/ or some heart case.. or cancer
    Machan are you a doctor or a person entitled to a front line medical staff?