Centers wala api monawa dhenawa kiyaladha bn uba hithan inne??? koththamalli thamayi...කොත්තමල්ලි බොන්න කීව වැක්සීන හොරෙක් දැක්කමයි
true storyහැදිලා ටෙස්ට් කරන්න ගිහින් පොසිටිව් කියල දැනගත්තම, බැංකු වලට යනවා, කඩේ ගිහින් බඩු ගන්නවා, ෆාර්මසි ගිහින් බෙහෙත් ගන්නවා, මේ ඔක්කොම කරලා ගෙදර යන්නේ.
හැදුන එකා අන්න එහෙමයි.
------ Post added on Aug 11, 2021 at 10:43 AM
