මගේ e-mail එක හැක් කරලා...
මම කාලෙකින් ඊමේල් එකට යන්න බැලුවා... බලද්දී පාස්වර්ඩ් එක ගහනවා ගහනවා වැඩ කරන්නෙම නැහැ.... පාස්වර්ඩ් හින්ට් එකවත් දෙන්නේ නැහැ.... අනික මම රිකවරි ඕල්ටනේට් ඊමේල් එකට දෙන්න බලද්දී ඒකේ වැටෙන්නේ දැකලවත් නැති ඊ මේල් 2ක් (පටන් ගන්න අකුරු අනුව එහෙම කියන්නේ)...
මම වෙනස් කරේ නැහැ... අනික මගේ ඩීටේල්ස් දුන්නහම කියනවා නෝ මැච'ස් කියලා
එහෙම වෙන්නේ කොහොමද.. මේකට කවුරුහරි වැඩක් දීලා තියෙනවා වගේ...
දැන් මම මොකද කරන්නේ ආයේ මට මේක ගන්න විදියක් නැද්ද ?
මම වෙනස් කරේ නැහැ... අනික මගේ ඩීටේල්ස් දුන්නහම කියනවා නෝ මැච'ස් කියලා
එහෙම වෙන්නේ කොහොමද.. මේකට කවුරුහරි වැඩක් දීලා තියෙනවා වගේ...
දැන් මම මොකද කරන්නේ ආයේ මට මේක ගන්න විදියක් නැද්ද ?

රිදිලා නැ .... ඕක පරණ අකවුන්ට් වලට ලොග් වෙන්නේ වල් මේල් ඇවිත් ඇති... වනචරකම ඉහටත් වඩා උඩින්ලු