මගේ e-mail එක හැක් කරලා...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මගේ e-mail එක හැක් කරලා...

    මම කාලෙකින් ඊමේල් එකට යන්න බැලුවා... බලද්දී පාස්වර්ඩ් එක ගහනවා ගහනවා වැඩ කරන්නෙම නැහැ.... පාස්වර්ඩ් හින්ට් එකවත් දෙන්නේ නැහැ.... අනික මම රිකවරි ඕල්ටනේට් ඊමේල් එකට දෙන්න බලද්දී ඒකේ වැටෙන්නේ දැකලවත් නැති ඊ මේල් 2ක් (පටන් ගන්න අකුරු අනුව එහෙම කියන්නේ)...

    2qlaazo.jpg


    මම වෙනස් කරේ නැහැ... අනික මගේ ඩීටේල්ස් දුන්නහම කියනවා නෝ මැච'ස් කියලා

    wk02m8.jpg


    එහෙම වෙන්නේ කොහොමද.. මේකට කවුරුහරි වැඩක් දීලා තියෙනවා වගේ...
    දැන් මම මොකද කරන්නේ ආයේ මට මේක ගන්න විදියක් නැද්ද ?​
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඊමේල් ඇඩ්‍රස් එකම වැරදි ඇති ගහනවා.
    මටත් ඔහොම ඊමේල් ඇඩ්‍රස් එක අමතක වෙලා වෙන එකෙක්ගෙ ඊමේල් එකවුන්ට් එකක පාස්වර්ඩ් රිකවර් කරන්න ගියා. අන්තිමට මතක් වුනා සිද්දිය. :yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;15878328 said:
    ඊමේල් ඇඩ්‍රස් එකම වැරදි ඇති ගහනවා.
    මටත් ඔහොම ඊමේල් ඇඩ්‍රස් එක අමතක වෙලා වෙන එකෙක්ගෙ ඊමේල් එකවුන්ට් එකක පාස්වර්ඩ් රිකවර් කරන්න ගියා. අන්තිමට මතක් වුනා සිද්දිය. :yes:

    නැහැ බං.. ලක්නාත්123@යාහූ නේ... ආයේ මොනා පැටලෙන්නද ? :(
    මේක හැක් කරන්න බැරිද ආයේ :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගොඩක් කල් පාවිච්චි කරේ නැති වුනාම ඉස්සර නම් ඊමේල් එකව්න්ට් ඩිස්ක්කනෙක්ට් වෙනවා නේද? දැන් එහෙම වෙනවද නම් දන්නෙ නෑ.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගොඩක් කල් පාවිච්චි කරේ නැති වුනාම ඉස්සර නම් ඊමේල් එකව්න්ට් ඩිස්ක්කනෙක්ට් වෙනවා නේද? දැන් එහෙම වෙනවද නම් දන්නෙ නෑ.

    දැන් ඒක නැද්ද කොහෙද...:eek:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    1. :no: රිදිලා නැ .... ඕක පරණ අකවුන්ට් වලට ලොග් වෙන්නේ වල් මේල් ඇවිත් ඇති... වනචරකම ඉහටත් වඩා උඩින්ලු

    nehe kenekta dunna e email eka.. dan baladdi sorry tamay :(