Dingtone app ekenVirtual phone numbers service එක මොකද්ද පාවිච්චි කරන ?
Dingtone app ekenVirtual phone numbers service එක මොකද්ද පාවිච්චි කරන ?
thanks bro. aththatama IT kiyanne mage field eka nemeyi, mata IT sambandawa kisima qualification ekek naha. mama coding thaniyama igana gaththe asawata. Habayi mege field eke mama ihalatama igena gena thiyenwa saha ihala rakiyawakuth karanawa.vaddek neve nan ochchara deyak karanna ba. IT karapu hamotama ova karannath ba.
Fiverr eke kohomda ban Sale karanne? Ube eka ona na. E wage sample gig ekak puluwannam pm karapanko.
හැබැයි පුතෝ office ඇරිලා ගෙදර ඇවිල්ල රෑ එළිවෙනකම්ම මේක ගොඩ දාගන්න වැඩ කරලා කිසිම නින්දක් නැතිව එලඟ දවසෙත් office වැඩට ගිය දවස් නම් අනන්තයි

ඒකෙන් Malaysian numbers ගන්න බෑනෙDingtone app eken
ගින්දර .
උඹෙ උත්සහය අගයනවා .ඉස්සරහට කරගෙන යන්න සුභ පතනවා .
මටත් දැනගන්න උවමනා දෙවල් තියෙනවා හෙමිහිට අහන්නම්.
දෙයක් කියන්නම් කැමති නම් ගනින් .
උඹ අර ඔන්ලයින් ඔන්ටපෙනියර් ක්ලබ් එකට නම් බැඳෙන්න එපා (බැඳිලා ඉන්නවාද දන්නෙ නැහැ දැනටමත් )
සල්ලි වලින් වාහන කට්ටක් අරන් ෆේස්බුක් දාලා පොඩි උන්ට මොටිවෙශන්ස් දෙන්න එපා මන් කරෙ මේක උඹලත් කරලා මන් වගෙ වෙයන් කියල .
කරන් යන වැඩෙ ආතල් එකෙ කරන් පලයන් .
ow neh bn.ඕක illegal නේ බන්. අනිවා වැඩිකල් කරන්න බැහැ. ඉතින් උඹේම theme ටිකක් හදා ගනින්කෝ. උඹටම කරගන්න බැරි නම්, fiverr එකෙන් කරගනින්. උඹට කියන්න මම fiverr එකේ $35ක් දීල කර ගත්ත software එකක් මම $185 ට මගේ site එකේ විකුනන්නේ. දැනට copies 12 කට වඩා විකුණලා තියෙනවා. Branding and marketing තමා බන්. දැන් බලපන් $5ට logo design කරන එවුන් fiverr එකේ කොච්චර වේලි වේලි ඉන්නවද? හැබැයි ඒ අතරේ ලෝගෝ එකකට $2500ක් ගන්නේ එවුනුත් ඉන්නවා. හැබැයි උඹ ඔය $5 කරන එකෙකුගෙයි $2500ට කරන එකෙකුගෙයි portfolio compare කරලා බැලුවොත් $5එකාගේ වැඩ අර $2500 ගන්න එකට වඩා හොඳ වෙන්නත් පුළුවන්.
හැම තිස්සෙම නැහැ බන්. හිටපු ගමන් ලිස්ට් කරනවා. නිතරම බලල දාපු ගමන් ගනින්ඒකෙන් Malaysian numbers ගන්න බෑනෙ
Mata ahanna tyuena ekama prashne thamai,
UBA THAMATH JOB EKATA YANAWADA?![]()