මගේ ecommerce අත්දැකීම

Nov 28, 2012
9
4
3
එලම සුපිරී. සතුටුයි බොක්ක. එකෙන්ම.
ඔයා කිරියෙ ෆලෝ කරපු ත්‍රෙඩ්ස් ටික දෙන්න පුලුවන්ද...? මම උඩ ඉදන් පහලට සෑහෙන පේජ් ගානක් බල බල ගියා ඒත් මට ඔයා කියන තරම් හොද පෝස්ට් ටිකක් හොයාගන්න බැරි උනා. සෑහෙන තවත් ඉතුරුත් වෙලා තියෙනව බලන්නත්. පුලුවන්ද ඔයා ෆලෝ කරපු දේවල් ටිකක් මටත් එවන්න. මගේ ඊමේල් එක ඔයාට මම PM කරල දාන්නම්. එකෙන්ම ජය....!
 
  • Like
Reactions: shando and MyX

shenat

Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    Ude pandara dakka supirima thread eka.

    Jayawewa bro..😍😍😍

    පට්ට බ්‍රෝ. යාලුවෙක්ගෙන් මැසේජ් එකක් ආවා එලකිරි එකේ පට්ට ත්‍රෙඩ් එකක් වැටිල පොඩ්ඩක් බලපන් කියල. දැන් මේකට reply එකක් දාන්න එනකොට PM තියෙනව බර ගානක්. ඔක්කොටොම reply දාලයි මෙතනට ආවේ. ඉස්සෙල්ලාම කියන්න ඕන මෙත්ඩ් එක පට්ට, අත්දැකීමෙන් කියන්නේ. මචන් ඔය income එක පට්ට, හේතුව social media වලින්ම එන ට්‍රැෆික් එකක් උබ හරියටම conversion කරනව buying වලටම. ඒක කරන්න පුලුවන් knowledge එක, experience එක හොදටම හදපු කෙනෙක්ට මචන්. ඒ ගැන සතුටුයි මුලින්ම. මගේ ට්‍රැෆික් sources organic + reddit, twitter එන්නෙ. දැනට මගේ 35K$+ monthly එනව sales වලින්. paid traffic use කරන්නේ නෑ. developers ලා hire කරල මිනිස්සුන්ට ඕනම කරන tools set එකක් හැදුවා. දැන් මම සයිට් එකට වැඩ කලත් නැතත් සමහර monthly subscriptions වැඩ බන්. ඒ වගේම ලක්ෂ ගානක් යට කරල දැනට mas project එකක් යනව ඒක internet marketing වලටම ඕන කරන tool එකක්. ඒකත් next year එලියට දානව.
    ඔය සයිට් එකේම උබට affiliate traffic increase කරගන්න නම් මචන් ඔය income එකෙන්ම ගානක් යොදවපන් affiliate manager කෙනෙක්ව hire කරගන්න. මම එහෙම කලා, දැන් ඌ මම වෙනුවෙන් affiliate program එක ලිස්ට් කරල තියෙන්නේ worldwide top affiliate sites කීපයකම. මට පොරව සෙට් වුනේ wealthy affiliate forum එකෙන්. ඒක follow up එකක් දාපන් උබට idea එකක් ගන්න ඕන නම්. ඊලගට හොද genuine software වල affiliate offers තියෙනව මචන්. ex: vpn software මේව මචන් මම කරන්නෙ මගේ ටූල්ස් ඇතුලේ wrap කරනව adware විදියට. එතකොට installation එකේදි user ට කැමති නම් මේක skip කරන්න පුලුවන්. or එයාට පුලුවන් ඒක install කරන්නත්. වැඩේ genuine. ඉන්කම් එක 2X වගේ වැඩි වෙනව මේ method එකෙන්. පොඩි idea එකක් මේක. මේ මොන දෙයින් සල්ලි හම්බ කලත් මචන් ඒවා හරිම දේවල් වලට යොදවන්න ඕන. වාහන අරන් ශෝඕෆ් දාන්න කලින් passive income methods ටික හදලා ඉන්න ඕන ඕනම කෙනෙක්. මම උබට කියන්නෙත් real estate වලට බැහැපන්. මේ income ඒවට flow කරපන්. apartments, ගෙවල් අරන් rent එකට දාන එකේ ආතල් එක මන් දැන් ගන්නව. මේ year එකේ target එක බත්තරමුල්ලෙන් තව එකක් අරන් දාන්න. ඒකත් කරනව year end වෙද්දී. මාරම ආතල් එකක් එනව බන් වැඩ නොකර සල්ලි එනකොට පස්සෙ කාලේ.

    PayPal හිර වෙන එකටත් මම හොදම solution එකක් කිවුවා එක ත්‍රෙඩ් එකක මට මතකයි බන්. ආයේ ටයිප් කරන්න කම්මැලියි වගේ එක. කවුරුහරි ඒක දැක්කොත් ඒක මෙතනට දාන්න reply එකක් විදියට.

    edit: https://elakiri.com/threads/paypal-ගිනුමක්-හදන-ක්‍රමය.1940620/

    ලංකාවේ drop shipping කරන අයටත් මම හැමදාම දෙන ඇඩ්වයිස් එක දීලා යන්නම් ආයෙත් මෙතනත්. එක එක ඩයල් වලට සල්ලි පූජ කරන්න එපා 20,000, 30,000 ගනන් වලින් dropshipping, social media marketing ඉගෙන ගන්න. සල්ලි වැඩියි වගේ නම් එහෙම ඉගෙන ගත්තට කමක් නෑ. ඒත් මම නම් ඒක අනුමත කරන්නේ නෑ කොහේවත්. ඒ සල්ලි වලින් හොද internet package එකක් ගහල knowledge එක අරගනින් කියන එක විතරයි මම කියන්නේ. ඇති වෙන්න resources තියෙනව ඕන තරම් internet එකේ. ඕන වෙන්නේ නොසැලෙන අධිශ්ටානයයි, කැපවීමයි විතරයි. ඒ වගේම drop shipping කරනවනම් ට්ර්යි කරන්න තමන්ගෙම product එකක් market එකට දාන්න, worldwide යවන්න. foreign company එකක් එක්ක PLR agreement එකකට ගිහින් හරි කමක් නෑ තමන්ගේ brand name එකක් drop ship කරනවනම්. ඒකේ value එක තමන්ට දැනෙනවා ඒ product එක හිට් වෙලා sales එද්දී. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ internet කියන්නේ දැනුම ඕනේ තරම් තියෙන තැනක්. නිකන් ගන්න තියෙන සල්ලි පූජ කරල ඉගෙන ගන්න ඕනේ නෑ. ඔය course කරයින්ට දුවන්න දෙනව මම next year launch කරන project එකකින්. free knowledge sharing විතරයි focus කරන්නේ.

    ජය වේවා උබේ වැඩ තව සාර්ථක වෙන්න ඕනේ.

    Developers la hire karala mokak hari karaganna yaddi idea eka aluth, hoda ekak unoth developers la eka horakan karala ape ekata Kalin wena ekak(app,website etc.) launch karoth mokada wenne?
    Ubalata ehema hithenne nadda?
     
    Last edited:

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    uba use karana hosting provider eka mokak da? uptime/performance hodaida
    namecheap hosting. Danata awulak naha.

    Developers la hire karala mokak hari karaganna yaddi idea eka aluth, hoda ekak unoth developers la eka horakan karala ape ekata Kalin wena ekak(app,website etc.) launch karoth mokada wenne?
    Ubalata ehema hithenne nadda?

    Of course there is some kind of risk but it is quite low. Actually, the product development is 20% of the whole game. You need many more resources and talents to build a business. Just because you get a great developer, it doesn't mean he is going to build a competitive business and compete against you. This is exactly the reason why you can find good developers working for few bucks on fiverr and other platforms.
     
    Last edited:

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    Developers la hire karala mokak hari karaganna yaddi idea eka aluth, hoda ekak unoth developers la eka horakan karala ape ekata Kalin wena ekak(app,website etc.) launch karoth mokada wenne?
    Ubalata ehema hithenne nadda?

    එහෙම හිතනවනම් ඒක මගේ අදහසට අනූව weak mindset එකක් මචන්. පලවෙනි කාරනේ මේ ලෝකේ brand new ideas කියල දේවල් තවත් ඉතුරු වෙලා නෑ profitable දේවල්. හැම idea එකක්ම තව කෙනෙක් මේ ලෝකේ කොහේ හෝ කරපු දෙයක් හෝ හිතපු තවම execute නොකරපු දෙයක් තමයි අපිටත් හිතෙන්නේ. මට හිතෙන idea එක තව කෙනෙක්ට හිතෙන්න පුලුවන් අනිවාර්යයෙන්ම. උබට මට හිතෙන ideas වල කිසිම value එකක් නෑ, ඒක execute කරන කල්ම. ඒක මම වගකීමෙන් කියන්නේ.

    1603540954133.png

    ඇයි දන්නවද මම weak mindset කිවුවේ. හේතුව මචන් ඔය විදියට බයෙන් බයෙන් දෙයක් කරන්න ගියාම ඕක mind loop එකක් වෙනව. එතනින් පස්සෙ ඒ කෙනා මොන දේ කලත් කරන්නේ ඒ loop එක ඇතුලේ. උබ ඕක discuss කරන්න ගියත් කරන්නෙ හිතේ බයක් තියාගෙන, ඕක develop කරන අතරත්, release කරනකල්ම ඉන්නෙත් බයෙන්. ඔන්න ඔය බය නිසාම LOA negative විදියට උබට බලපානව උබ ඕක මොන විදියට හැදුවත්. ඒ negative mindset එකෙන් මොන රෙද්ද කරල ඕක ගොඩ දාන්න ගියත් අනිවා කොහෙන් හෝ කෙලවෙනව. ඒ අන්න අර negative loop එක උබ මුලදිම හදල තියෙන්නෙ mind එකේ. ඕක මේකට විතරක් නෙවෙයි මේ field එකේ මොන දේ කලත් ඕක අදාලයි මචන්. ඒක නැති කරන්න ඕන මචන්.

    අපි කරන්න යන දේ, අපිට දැනට තියෙන්නේ මොනවද ඒ දේවල් වලින් කරල දාන්න ඕන. idea එකක් ආවද ඒක ආපු පලවෙනි මනුස්සය උබ වෙන්න කොහොමටවත් ඉඩක් නෑ මේ ලෝකේ. ඒක වෙන කාට හෝ ඇවිත් තියෙන්න පුලුවන් මේ වෙනකොටත්. හැබැයි ඕක රවුමේ එන්නේ හරිම පුද්ගලය ලගට ඕක සෙට් වෙනකල්. අන්න ඌ ලගට ඒක ආපු ගමන් ඌ ඒක execute කරනව. ආයේ පස්ස බල බල, මාස ගනන් කල් ඇර ඇර පිච් එක perfect වෙනකල් බලන් ඉන්නේ නෑ ඒ වගේ එකෙක්. අන්න ඌ එක්කෝ දිනයි, ඒක්කෝ පරාද වෙයි. හැබැයි පරාද වුනොත් තියෙන්නේ ඒ අඩු පාඩු ටික fix කරලා ආයේ එලියට දාන එක.

    මගේ personal හිතන විදිය මම ඔය කිවුවේ. මට idea එකක් ආවොත් මන් SWOT දානව. දාල දවසක් ඇතුලත මට තියෙන දේවල් වලින් ඒක පටන් ගන්නව. මොකද universe love speed බන්. universe එකෙන් කෙනෙක්ට දෙන සිග්නල් මග අරිනවනම්, කල් දානවනම් ඒ idea එක එතනින් පස්සේ උඩ දාගෙන හදන්න ගියත් වැඩක් නෑ බන්. don't delay, just take action! අනිත් එක මචන් හිගන developer ලව hire කරන්න එපා. අඩුම 150K$ per year income ගන්න එකෙක්ව හොයාගෙන උන්ව hire කරපන් මචන්. envato market එකෙත් ඉන්නව ඒ වගේ හොද පොරවල්.
    ඊලග solution එක agreement එකකට යන එක. company එකක් hire කරනවනම් ඒ එන income එකෙන් යම් percentage එකක් monthly developer team එකට යන විදියට agreement sign කරන්න. ඒකෙන් දේවල් දෙකක් සිද්ද වෙනව. bugs, maintains ටික එයාල කරල දෙනව monthly ලස්සනට. 2. ගොඩක් වෙලාවට upfront payment එක අඩු වෙනව. මගේ යන්නේ හැම subscription එකකින්ම % ගානක් විදියට. ඉතින් උනුත් මගේ project එකෙ partners ලා එතකොට.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    පට්ට බ්‍රෝ. යාලුවෙක්ගෙන් මැසේජ් එකක් ආවා එලකිරි එකේ පට්ට ත්‍රෙඩ් එකක් වැටිල පොඩ්ඩක් බලපන් කියල. දැන් මේකට reply එකක් දාන්න එනකොට PM තියෙනව බර ගානක්. ඔක්කොටොම reply දාලයි මෙතනට ආවේ. ඉස්සෙල්ලාම කියන්න ඕන මෙත්ඩ් එක පට්ට, අත්දැකීමෙන් කියන්නේ. මචන් ඔය income එක පට්ට, හේතුව social media වලින්ම එන ට්‍රැෆික් එකක් උබ හරියටම conversion කරනව buying වලටම. ඒක කරන්න පුලුවන් knowledge එක, experience එක හොදටම හදපු කෙනෙක්ට මචන්. ඒ ගැන සතුටුයි මුලින්ම. මගේ ට්‍රැෆික් sources organic + reddit, twitter එන්නෙ. දැනට මගේ 35K$+ monthly එනව sales වලින්. paid traffic use කරන්නේ නෑ. developers ලා hire කරල මිනිස්සුන්ට ඕනම කරන tools set එකක් හැදුවා. දැන් මම සයිට් එකට වැඩ කලත් නැතත් සමහර monthly subscriptions වැඩ බන්. ඒ වගේම ලක්ෂ ගානක් යට කරල දැනට mas project එකක් යනව ඒක internet marketing වලටම ඕන කරන tool එකක්. ඒකත් next year එලියට දානව.
    ඔය සයිට් එකේම උබට affiliate traffic increase කරගන්න නම් මචන් ඔය income එකෙන්ම ගානක් යොදවපන් affiliate manager කෙනෙක්ව hire කරගන්න. මම එහෙම කලා, දැන් ඌ මම වෙනුවෙන් affiliate program එක ලිස්ට් කරල තියෙන්නේ worldwide top affiliate sites කීපයකම. මට පොරව සෙට් වුනේ wealthy affiliate forum එකෙන්. ඒක follow up එකක් දාපන් උබට idea එකක් ගන්න ඕන නම්. ඊලගට හොද genuine software වල affiliate offers තියෙනව මචන්. ex: vpn software මේව මචන් මම කරන්නෙ මගේ ටූල්ස් ඇතුලේ wrap කරනව adware විදියට. එතකොට installation එකේදි user ට කැමති නම් මේක skip කරන්න පුලුවන්. or එයාට පුලුවන් ඒක install කරන්නත්. වැඩේ genuine. ඉන්කම් එක 2X වගේ වැඩි වෙනව මේ method එකෙන්. පොඩි idea එකක් මේක. මේ මොන දෙයින් සල්ලි හම්බ කලත් මචන් ඒවා හරිම දේවල් වලට යොදවන්න ඕන. වාහන අරන් ශෝඕෆ් දාන්න කලින් passive income methods ටික හදලා ඉන්න ඕන ඕනම කෙනෙක්. මම උබට කියන්නෙත් real estate වලට බැහැපන්. මේ income ඒවට flow කරපන්. apartments, ගෙවල් අරන් rent එකට දාන එකේ ආතල් එක මන් දැන් ගන්නව. මේ year එකේ target එක බත්තරමුල්ලෙන් තව එකක් අරන් දාන්න. ඒකත් කරනව year end වෙද්දී. මාරම ආතල් එකක් එනව බන් වැඩ නොකර සල්ලි එනකොට පස්සෙ කාලේ.

    PayPal හිර වෙන එකටත් මම හොදම solution එකක් කිවුවා එක ත්‍රෙඩ් එකක මට මතකයි බන්. ආයේ ටයිප් කරන්න කම්මැලියි වගේ එක. කවුරුහරි ඒක දැක්කොත් ඒක මෙතනට දාන්න reply එකක් විදියට.

    edit: https://elakiri.com/threads/paypal-ගිනුමක්-හදන-ක්‍රමය.1940620/

    ලංකාවේ drop shipping කරන අයටත් මම හැමදාම දෙන ඇඩ්වයිස් එක දීලා යන්නම් ආයෙත් මෙතනත්. එක එක ඩයල් වලට සල්ලි පූජ කරන්න එපා 20,000, 30,000 ගනන් වලින් dropshipping, social media marketing ඉගෙන ගන්න. සල්ලි වැඩියි වගේ නම් එහෙම ඉගෙන ගත්තට කමක් නෑ. ඒත් මම නම් ඒක අනුමත කරන්නේ නෑ කොහේවත්. ඒ සල්ලි වලින් හොද internet package එකක් ගහල knowledge එක අරගනින් කියන එක විතරයි මම කියන්නේ. ඇති වෙන්න resources තියෙනව ඕන තරම් internet එකේ. ඕන වෙන්නේ නොසැලෙන අධිශ්ටානයයි, කැපවීමයි විතරයි. ඒ වගේම drop shipping කරනවනම් ට්ර්යි කරන්න තමන්ගෙම product එකක් market එකට දාන්න, worldwide යවන්න. foreign company එකක් එක්ක PLR agreement එකකට ගිහින් හරි කමක් නෑ තමන්ගේ brand name එකක් drop ship කරනවනම්. ඒකේ value එක තමන්ට දැනෙනවා ඒ product එක හිට් වෙලා sales එද්දී. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ internet කියන්නේ දැනුම ඕනේ තරම් තියෙන තැනක්. නිකන් ගන්න තියෙන සල්ලි පූජ කරල ඉගෙන ගන්න ඕනේ නෑ. ඔය course කරයින්ට දුවන්න දෙනව මම next year launch කරන project එකකින්. free knowledge sharing විතරයි focus කරන්නේ.

    ජය වේවා උබේ වැඩ තව සාර්ථක වෙන්න ඕනේ.

    Developers la hire karala mokak hari karaganna yaddi idea eka aluth, hoda ekak unoth developers la eka horakan karala ape ekata Kalin wena ekak(app,website etc.) launch karoth mokada wenne?
    Ubalaya
    training videos නම් screen recording with voice තමයි. අනික්වා නම් video එඩිට් පාරක් එහෙම දාල ගන්නවා. උඹ හිතන තරම් මහා ලොකු complex innovative software නෙවෙයි. මම කලින් කිව්වේ එක software එකක් $35කට fiverr එකෙක්ට කියල කර ගත්තේ. මම විකුනන්නේ $185ට දැනටමත් copies 12කට වඩා විකුණලා තියෙනවා. විකුනන්න පුළුවන් ගානගොඩක් තීරණය වෙන්නේ ඉතින් branding and promotion හැකියාව මත තමා.

    Branding and promotion kohomada igena yanne?
     
    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    Developers la hire karala mokak hari karaganna yaddi idea eka aluth, hoda ekak unoth developers la eka horakan karala ape ekata Kalin wena ekak(app,website etc.) launch karoth mokada wenne?
    Ubalaya

    ehema wenne na. ehenam un professional developers la newei. agreements use karanne ekata. gam batto nathuwa genuine minissu hoyagannath, genuine minissu thamange wadeta ibema muna gahennath ekama hethuwa mindset eka.

    promotion muladi organic witharai mage(SEO). dan + affiliate traffic.
     
    • Love
    • Like
    Reactions: supunrav and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ehema wenne na. ehenam un professional developers la newei. agreements use karanne ekata. gam batto nathuwa genuine minissu hoyagannath, genuine minissu thamange wadeta ibema muna gahennath ekama hethuwa mindset eka.

    promotion muladi organic witharai mage(SEO). dan + affiliate traffic.

    Ehema agreement gahalada ubala weda karanne?
    Ehema agreement ekak hadanna lawyer kenekge advice ganna wenawa neda? Natnam court ekedi eken wedak nathi wenna puluwan nisa.
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    තවත් වැදගත් දෙයක් තමයි මගේ site එකේ product වලින් 80%ක් ම free ඒවා. Paid product වලත් ගොඩක් ඒවගේ ෆ්‍රී version එකක් දෙනවා.

    product වලින් 80%ක් ම free
    නම් කොහොමද බන් මෙච්චර ගානක් හෙව්වේ ?
    පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්නකො ?
     
    • Like
    Reactions: shando

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    product වලින් 80%ක් ම free නම් කොහොමද බන් මෙච්චර ගානක් හෙව්වේ ?
    පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්නකො ?
    Samahara ewage paid update ekak thiyenawa. wikunana gaana saha quntity eka honda nam sale eka wadi kara ganna puluwan - samahara free clients paid walata convert kara ganna puluwan. Email list eka godak wadagath mekata.
     
    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    Ehema agreement gahalada ubala weda karanne?
    Ehema agreement ekak hadanna lawyer kenekge advice ganna wenawa neda? Natnam court ekedi eken wedak nathi wenna puluwan nisa.

    occhchara dura hithanna epa ban. overthinking. uba patan gannama yanne court case ekak daganna balagena. ithin kohomada karanne? ayeth man kiyanne hoda developer kenekwa hoyaganna, e okkotoma kalin mindset eka change karaganin machan. be positive machan.
     
    thilan86

    Active member
  • Sep 11, 2016
    172
    125
    43
    Colombo
    Samahara ewage paid update ekak thiyenawa. wikunana gaana saha quntity eka honda nam sale eka wadi kara ganna puluwan - samahara free clients paid walata convert kara ganna puluwan. Email list eka godak wadagath mekata.

    Machan, Bitcoin walin labuna payments kohomada bank ekata transafer kare?