මගේ g.f ට පොඩි ප්‍රශ්නයක්.....Need Doctor Help
මචන් මං elakiri එකේ senior member කෙනෙක්...........මේ ප්‍රශ්නය මගේ original එකෙන් අහන්න බැරි හින්දයි මම fake එකකින් අහන්නේ....
දැන් මාස 2 1/2 ක් වගේ ඇති.. මෙන්සස් හැදෙන්නෙ නෑ.... එයා අවුරුද්දක් වගේ නයිට් ෂිෆ්ට් කලා බෑන්ක්. ඊටපස්සෙ ඉඳන් මෙහෙම වෙනව.... වෙලාවට හැදෙන්නෙ නෑ... දැන් මාස තුනකට විතර කලින් breast lump එකක් තිබිල අයින් කළා....
මෙන්සස් මෙහෙම අක්‍රමවත් වෙන්නෙ ඇයි ? ඒකට breast lump එකත් හේතුවක්ද? ඒකට මොකද කරන්න ඕනේ?? ඉස්සරහට එයාට මේක බලපානවද?

HSBC

. Hormon case kiyalai Eya kiyanne 