සිංහළු මන් මේ ටිකේ දැක්කා කීප දෙනෙක්ම රවුටර් ගැන එහෙම අහලා තියනවා. ඉතින් මට මගේ අත්දැකීම් බෙදාගන්න හිතුනා. මට කවදාවත් හොදට සිග්නල් තියන area එකක අවුරුද්දකට වඩා ජීවත් වෙන්න ලැබිලා නෑ. පුරුද්දට ගමකටම තමා සෙට් වෙන්නේ සිග්නල් කදුලක් නැති. එහෙමයි කියලා නවතින්නේ නෑ. මොන විදියෙන් හරි උපරිම ඉන්ටර්නෙට් speed එකක් ගන්න පුළුවන් උපරිම දේ කරනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට ප්රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් තියේවි කියල හිතෙනවා
බලලා ඔයාලගේ අදහස් කියන්න ඕන ප්රශ්නයක් අහන්න.
