මගේ keyboard ගැහිල්ල.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    ඉස්සෙල්ල YAMAHA PSR පොඩි එකක් ගනින්. එකෙන් finger training කරලා ස්වර 7 පොඩියට play කරන්න පුරුදුවෙයන්. ඊට පස්සේ බැරිය ඒ වම් පැත්තේ තියන කෑල්ලෙන් කරන දේ ඉගෙනගන්න. live band ගහනකොට yamaha ඒවා පාවිච්චි කරනවා අඩුයි. වැඩිහරියක් ලංකාවේ sound setup වල තියෙන්නේ Roland තමයි. ඒවායේ වම පැත්තේ තියන කෑල්ල (එකට කියන්නේ pitch bender කියල ) yamaha වලත් තියනවා. එත් yamaha හදන එවුන් pitch bender එක හදන්නේ wheel එකක් විදිහට. pitch bender එකෙන් කරන කාර්ය දෙකක් තියෙනවා. එකක් note එක bend කරන එක. අනික් එක note එක modulate කරන එක. PSR 520 එකේ ඉඳන් ඉහලට yamaha හුඟක් keyboard වල pitch bender එක එනවා wheel එකක් විදිහට. එත් යමහා හුඟක් keyboard වල pitch bending wheel එක අවට modulation එන්නේ නැහැ.මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයා වගේ piano පැත්තට බර piano style play කරනකොට pitch bender එකෙන් වැඩක් නැහැ. wetern පැත්තට play කරනකොටත් pitch bender එක පාවිච්චි කරන්නේ හුඟක් අඩුවෙන්. අපේ ලංකාවේ , ඉන්දියාවේ සංගීතයට pitch bender එක ලොකු සහයෝගයක් දෙනවා. ඉස්සෙල්ල keyboard එකක් ගනින්. මුලදිනම් PSR 220 එකත් ඇති පුරුදුවෙන්න. එත් 520 හෝ 530 වගේ එකකට යන්න පුලුවන්නම් හොඳයි. මගේ උණුසුම් සුභපැතුම් අලුතෙන් ආරන්භ කරන්න හිතුව සංගීත කටයුත්තට.

    ඔය තියෙන්නේ support. එල එල :yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔය තියෙන්නේ support. එල එල :yes:

    උඹ හොඳට play කරනවා. වෙලාවක් ලැබෙන වෙලාවට piano cover ටිකක් කරලා collection එකක් හදන්න. audio ඇතුලෙන් වෙනම අරන් video වෙනම ගත්තනම් තමයි හොඳ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Its just one of those days
    When you don't wanna wake up
    Everything is fucked
    Everybody sux
    You don't really know why
    But you want justify
    Rippin' someone's head off
    No human contact
    And if you interact
    Your life is on contract
    Your best bet is to stay away motherfucker
    It's just one of those days!!
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    මාත් එකක් ගන්නවා.. ප්ලේ කරනවා යකෝ කැ# සිංදු ටිකක් පුරුදුවෙලා..:dull:

    අනිවා ගන්න ඕන මචං එකක්.. කලින් ඉඳන්ම ලොකු ආසාවක් තිබුණා..:yes:

    එල එල මචන්. කෙල්ලෝ ටිකක් ඉස්සරහට ගිහින් සින්දුවක් ගහනකොට කාටද ආඩම්බර?:rofl::rofl::rofl:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    එල සහෝ...
    දැක්කහම දුකත් හිතුනා මොකද, මං ලාගත් PSR-550 යක් තියෙනවා.හම්බ උනේ 10 වසරේදී විතර. O/L වලට කලින් Play කරා. ඊට පස්සේ එකට අවුරුදු ගානක් play කරන්නේ නැතුව ඉදලා පස්සේ play කරන්න හැදුවා. දැන් බැහැනේ.:(:( Practice කරන්න කියලා දිගටම එක වගේ කරගෙන යන්න දැන් time හම්බ වෙන්නෙත් නැහැ. සල්ලි වියදම් කරලා ගත්ත බඩුවකින් මම වැඩක් ගන්නේ නැතුව ඉන්නේ ඔය keyboard එකෙන් විතරයි.:(
     
    ඕව ඔහොම තමයි මචන්. සැලෙන්න එපා. මම හරියට play කරන්න ගත්තේ O/L ඉවර උනාට පස්සේ. A/L වලට පස්සේ රට යන්න උනා. ඊට පස්සේ අවුරුදු 4ක් විතර keyboard එකක් අල්ලන්න බැරි උනා. ඊට පස්සේ keyboard එකක් අරගෙන ආයි පටන් ගන්නකොට කලින් වගේ බෑ කියල තේරුණා.:no: ඊට පස්සේ පුළුවන් පුළුවන් වෙලාවට සින්දුවක් දෙකක් ගහන්න පටන් ගත්තා. සතියට දෙපාරක් තුන්පාරක්. දැන් ඉස්සරට වැඩිය හොඳට පුළුවන්. එක හින්ද අත අරින්න එපා. පරණ පුරුදු ටක් ගාල එලියට එනවා ඉඩ දුන්නොත්.:yes:
     
    ආසාව හිතේ තියෙනවා. එකනේ මේක විකුනන්නේ නැතුව මේකේ තියෙන දුවිලි පිහ පිහ ඉන්නේ. :dull:
    ආයේ පටන්ගන්න ඕනේ තමයි.