මගේ Kwid එක

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :sorry::sorry:

    ඒක තමා මාත් ඇහුවේ එහෙම මතයක් හැදුණේ කොහොමද කියල. සමහරවිට දේශපාලුවෝ පාවිච්චි කරන්නේ SUV හින්ද වෙන්නැති :yes:

    වෙඩි වදින්නේ නැති ඩොල්ෆින් 50ට යන රටනේ බන්... ඕවා හිතන්න එපා:lol:
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    mata thawa denaganna deyak tiyenawa.. mage eke 4 airbags nisa mehe tiyena godak Sylphy wala 2 airbags nisa mama nikamata beluwa.. wiring eka..

    Seats dekata wiring harness yanawa..

    Driver side eke 4 wires yanawa.. dekak seat belt sensor ekatai anith deka airbags walatai kiyala sure..

    6.jpg


    ethakota passenger side eke tiyenne 2 wires. Airbags walata witarai..

    5.jpg



    seats dekema seams wala tags tiyenawa SRS airbag kiyala..

    IMAG1944.jpg




    mama elakiriyema dekka kohedo tiyenawa seat belt denme nettam airbags on wenne na kiyala.. so, seat eke air bag eka bara sense karala fire wenawa kiyamu.. kawruhari innawa kiyala detect karala baren.

    but, dashboard eke tiyena passenger side air bag eka.. passenger hitiyath nethath fire wenawada?

    මෙහෙමයි ඕක manufacture ගෙන් manufacture ට වෙනස් වෙනවා. air bag control module එක driver side and passenger side වෙන වෙනම program කරලා තියෙන්නේ, සමහර ඒවා එකට ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්න එහෙම එකක්නම් dash board air bag එකත් on වෙනවා. Acceleration sensor, wheel speed sensors, brake pressure sensor, seat occupancy sensor(weight & seat belts) ඔය sensor ටික තමයි තියෙන්නේ Airbag Deployment Systems එකේ. seat belt දාල නැත්තම් seat occupancy sensor එකෙන් detect කරන්නේ කවුරුත් නෑ කියල seat එකේ.
    අලුතෙන් එන වාහන වල passenger /driver size එක, seat position එක,crash severity එක අනුව air bag pressure එකත් adjust කරනවා.