මගේ office මේසේ සිංහලු

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මගේ office මේසේ සිංහලු

    කම්මැලි හිතුන සිංහලු. තොපිට බල බල ඉන්න දැම්මේ. බලාපියව් ඉතිං දැන්

    2djb48p.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ ඔය මං ඔෆිස් රූම් එකක් දැක්කමයි..:rolleyes:
    මොකද බොල බලු බල්ලෙක් නැත්තෙ ඔෆීස් එකේ..:baffled:
    තෝ අද පෝය දවසෙ හොරාටද පැන්නෙ ඔෆිස් එකට පිංතූරයක් ගහන්න..:oo:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    පෝයටත් වැඩද සිංහලු

    mokadda ban thoge joba

    අඩෝ ඔය මං ඔෆිස් රූම් එකක් දැක්කමයි..:rolleyes:
    මොකද බොල බලු බල්ලෙක් නැත්තෙ ඔෆීස් එකේ..:baffled:
    තෝ අද පෝය දවසෙ හොරාටද පැන්නෙ ඔෆිස් එකට පිංතූරයක් ගහන්න..:oo:

    අදත් වැඩ සිංහලයෝ. වැඩ ගොඩ ගැහිලා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අදත් වැඩ සිංහලයෝ. වැඩ ගොඩ ගැහිලා.
    මාත් වැඩ බං.. එපා වෙලා ඉන්නෙ.. හතරට කලින් වැඩ ටික ඉවර කරන්න කිව්වා කෙල්ල.. ඒකිට පන්සල් යන්න ඕනයි කියලා..:baffled:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මාත් වැඩ බං.. එපා වෙලා ඉන්නෙ.. හතරට කලින් වැඩ ටික ඉවර කරන්න කිව්වා කෙල්ල.. ඒකිට පන්සල් යන්න ඕනයි කියලා..:baffled:

    අපිට නම් ගවුන් ප්‍රශ්න නෑ සිංහලු, ෆුල් නිදහස් ඇන්ඩ් නිවහල් :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මාත් වැඩ බං.. එපා වෙලා ඉන්නෙ.. හතරට කලින් වැඩ ටික ඉවර කරන්න කිව්වා කෙල්ල.. ඒකිට පන්සල් යන්න ඕනයි කියලා..:baffled:

    මොකක්ද බන් උබේ ජොබ් එක?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒක නෙවෙයි උබ ortmeyer ගේ first clone එක නේ? අරුණයා තමයි 47 වැනි clone එක. 47 ව වල්තරයා මන්නෙන් ගහලා මැරුවලු, පව් වැඩේ.