ඒක නෙවෙයි උබ ortmeyer ගේ first clone එක නේ? අරුණයා තමයි 47 වැනි clone එක. 47 ව වල්තරයා මන්නෙන් ගහලා මැරුවලු, පව් වැඩේ.
ortmeyer කියන්නේ මොකෙක්ද බං? වඳවී ගිය සතෙක් ද?

ඒක නෙවෙයි උබ ortmeyer ගේ first clone එක නේ? අරුණයා තමයි 47 වැනි clone එක. 47 ව වල්තරයා මන්නෙන් ගහලා මැරුවලු, පව් වැඩේ.

ortmeyer කියන්නේ මොකෙක්ද බං? වඳවී ගිය සතෙක් ද?![]()

මොකක්ද බන් උබේ ජොබ් එක?
ai ban ubala poya dawase wada karanne?OT hambenawada![]()
ටාගට් කවර් කරගන්න බැරි උනාම වැඩ කරන්න වෙනවා බං පෝය, ඉරිදා සෙනසුරාදා කියලා වෙනසක් නැහැ.. 
උඹ අරුණ මහේෂ් නෙමේ නේද..?
ඉලෙක්ට්‍රොනික් අයිටම් ඇසෙම්බල් කොරනවා
TV, Players, Hi-Fi System, Home Theater System
aruna ලා බර ගොඩක් ඉන්නවා බන්
මට නම් පෝයට ලැබෙන ගාණෙ වෙනසක් වෙන්නෑ.. ඉරිදා සෙනසුරාදට වැඩියි.. ඇසෙම්බල් කරන ඒවට ඩබල් ගෙවනවා..ටාගට් කවර් කරගන්න බැරි උනාම වැඩ කරන්න වෙනවා බං පෝය, ඉරිදා සෙනසුරාදා කියලා වෙනසක් නැහැ..

aruna ලා බර ගොඩක් ඉන්නවා බන්
aruna46
http://www.elakiri.com/forum/member.php?u=459902
aruna44
http://www.elakiri.com/forum/member.php?u=460109
aruna2
http://www.elakiri.com/forum/member.php?u=331821
මේක හරියට Hitman එකේ ortmeyer ගේ clones වගේ.
47 ,hitman එකේ හැටියට වැඩකාරයා වගේ ඉන්නේ, ඒ වගේම තමයි aruna47 තමයි එළකිරියේ ටිකක් වැඩ කාරයා වගේ හිටියේ, නමුත් වල්තරයා ඌවා මැරුවා නේ.![]()


ඒ වගේම ඌ චාටර් උනා වැඩියි..
Elajob eka machan![]()
සිරාවටම බුවාට මොනා උනාද මන්දා.. මූ ඉල්ලං කෑවා කලින් දෙතුන් වතාවක්ම.. ඒ හැම වතාවකම මේකෙ උන් ඒවා අමතක කරලා දැම්මා.. අන්තිම වතාවෙ වලතරයට කෙලවන්න ගිහින් ඉල්ලං කෑවා..ඒ වගේම ඌ චාටර් උනා වැඩියි..
මොන එලද බං.. මට ජීවිතේම එපා වෙලා ඉන්නෙ..




උඹ අරුණ මහේෂ් නෙමේ නේද..?
ඉලෙක්ට්‍රොනික් අයිටම් ඇසෙම්බල් කොරනවා
TV, Players, Hi-Fi System, Home Theater System
මොකක්ද බං ඒ ? ලංකාවේ අසේම්බල් කරන බ්‍රෑන්ඩ් එක මොකක්ද ? ඉනොවෙක්ස් ද

මං වැඩි විස්තර කියන්න කැමති නැහැ.. බයයි ප්‍රශ්න ඇතිවෙයි කියලා..
බෑන්ඩ් එකක් නැහැ මචං.. අන්බ්‍රෑන්ඩඩ්..
අපි හදනවා විතරයි.. ඊට වඩා විස්තරයක් අපි දන්නෑ..
කොම්පැණිය චීනෙ එක්කෙනෙක්ගෙ..
umbe qualification monawada ban? degree thiye nam poddak PM daapan
ඩිග්රි කරන්න තරම් කාලයක් උනෙත් නෑ.. උසස් පෙළ රිසාල්ට් අවුට් වෙලා මාස තුනකින් වගේ ජොබ් එක සෙට් කරලා දුන්නෙ..