මගේ Research එකේ වැඩකට ලොකු උදව්වක් ඕන ඔයාලගෙන්.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    done

    BOC eken slli gannakota 5 k kapuna issara eka thawama thiyenawada....mala paninawa mata
     

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    මගේ Research එකේ වැඩකට මේ questionnaire එක fill කරගන්න ඕන යාළුවනේ.

    ලොකු උදව්වක්. 400 දෙනෙක්ගෙන් Data ගන්න ඕන වැඩේ ගොඩ දාගන්න.

    පුළුවන් හැමෝම විනාඩි 2ක් 3ක් අරගෙන මේක පුරවල යන්නකෝ.

    ලියන්න දෙයක් නෑ.

    ඔක්කෝම Select කරන්න විතරයි තියෙන්නේ.
    :yes:

    Link: https://docs.google.com/forms/d/1COAh2MOZSi36E8EnBLvpE0VvcTMOa1kD59AsyytoC_8/viewform

    I submitted my answers
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113
    ඔයා හරියට ප්‍රශ්න ටික බලලා නෑ නේ :rolleyes: පළවෙනි ප්‍රශ්නේ බලන්නකෝ

    Are you using ATMs? (ඔබ ATM යන්ත්‍ර භාවිතා කරන්නෙක්ද?)

    මෙතෙන්දි No Select කරන හැමෝම Remove කරනවා. මේ වගේම අනිත් හැම ප්‍රශ්නෙකටම මෙතන උත්තර තියෙනවා. හරියට බැලුවොත් පෙනේවි
    :):):):):):):)

    එහෙම නිකන් එක ප්‍රශ්නයක් දැම්ම කියල ගන්න ඩේට වල reliability එකට කිසි වෙනසක් වෙන්නෙ නෑ .. no කියපු අයගේ ඒව අයින් කරන්න පුළුවන්,කොහොමත් no කියපු අයගෙ ඒව රිසර්ච් එකට ගන්නෙ නෑනෙ, එක නිසා කොහොමත් එයාලගෙ ඒව reliability check කරන්නෙ නෑනෙ බන්, එහෙම උනා කියල yes කියල දැම්ම අයගෙ ඒව reliable කියල හොයන්නෙ කොහොමද? උඹ කවදාවත් රිසර්ච් කරල නැත්තන් තේරෙන්නෙ නෑ උඹට, මම කිව්වෙ උඹට හෙල්ප් එකක් වෙයි කියල, සුපර්වයිසර් කාරයගෙන් අනම් මනම් අහන්නෙ නැති වෙන්නයි කිව්වෙ .. අව්ලක් නෑ ඉතින්, උඹේ සුපවයිසරුත් ඔය වගේද දන්නෙ නෑනෙ උගෙ ඩිග්‍රියත් කලේ :rofl::rofl: හැබැයි උඹට හොඳ guidance එකක් නැති බව නම් පේනව .. :yes::yes:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113
    ekath aththa thama.
    bt mata hithnwa 75% wath atm use karana un meka fill karai kiyla.

    mn nm hithnne meka 1000kagen withara fill karawan eeta passe 400k kamathi set ekakin aran research ekata gaththoth hodai kiyla.

    aniwa 1000k awoth 750k wath ATM use krnwamai.

    anik seen eka thama apita reliability eka koi weleth 100% gnna ba research ekakin.
    eka uparima hoda level ekakta gnna thama try krnna one itn.

    man nm hithnne meka awlk wenne na.
    MSc level nm komath researchc yaddi tikak thadatama thama :D

    scientific research වලදි, හිතන ඒව නෙමෙයි මචන්, data empirical වෙන්න ඕනෙ. මෙතන reliability එක මැනල වැඩකුත් නෑ, selection criteria එක මුල ඉඳන්ම වැරදි නිසා, research එකේ conclusions අනිවා අවිනිශ්චිතයි. මම සුපවයිසර් නම්, මේක MSc වගේ ලෙවල් එකක් නම් කීයටවත් ඔය data collection criteria එක අනුමත කරන්නෙ නෑ ... කොහොමත් හොඳ සුපර්වයිසර් කෙනෙක් නම් මූට සෙට් වෙලා ඉන්නෙ, 1st supervisory meeting එකෙන්ම මූ ගස් ... :baffled::rofl:
     
    Last edited: