මගේ SLT Broadband connection එක

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මම මේ මාසේ තමයි SLT Broadband ගත්තේ. මම ගත්තේ Web Surfer package එකයි.

මට කලින් දුන්නේ මෙන්න bandwidth එක තමයි මට apply වෙන්නේ කියල.


Web Surfer

Download - 1 Mbps

Upload - 256 Kbps

Date bundle per month - 25GB


දැන් අලුතින් packages වෙනස් කලාට පස්සේ මගේ package එකට අලුත් වෙලා තියෙන්නේ මෙන්න මේ විදියටයි


Web Surfer

Download (Max/Min) - 8Mbps/2Mbps

Upload - <1Mbps

Data bundle per month - Max peek DL 25GB / Off peek DL 10GB


ඉතින් මම අද Tele shop එකට ගිහින් ඇහුවා මම මගේ පරණ package එකෙන් අලුත් package එකට මාරු වෙන්න apply කරන්න ඕනෙද කියල. එතකොට එයාලා කිවුවේ මම මගේ පරණ package එකම අලුත් configurations වලට automatic මාරු වෙනවා කියලයි. එයාලා කියපු විදියට මගේ package එක පැය 48 ක් ඇතුලත මාරු වෙනවා. ඉතින් මම ගෙදර ඇවිත් speed test එක කරලා බලපුවාම තියෙන්නේ මගේ පරණ result එකමයි.

1683080181.png
[/URL][/IMG]

ඒ කියන්නේ මගේ තවම තියෙන්නේ පරණ package එකේ setting මද, නැත්නම් එයාලා මේ අලුත් package එකට අලුතින් apply කරලා තියන "Theoretical Distance" එක ප්‍රශ්නයක්ද (හැබැයි අපේ ගෙදර ඉදන් රත්මලානේ Telecom එක ලගටම තියෙන්නේ කිලෝ මීටර 3.5 යි)

දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් කියන්න
 

kottu

Member
Feb 1, 2008
9
2
3
මුලින්ම බලන්න රවූටර් එකේ එකට ගිහිල්ල එකට ඇවිල්ල තියෙනවද කියල අලුතෙන් ගත්ත එකේ අප්ලෝඩ් එකඊ download එකඊ ඇවිත් ද කියල
එහෙම තියෙනවනම් ඒගොල්ල වැඩේ කරලා අපහු එයාලට කොල් කරලා කියන්න එතකොට ඒගොල්ල හාර්ඩ් රීසෙට් එකක් කරි එතකොට හරියි.
මගෙත් එහෙම එකක් වෙලා තිබිල හරි ගියා.
 
  • Like
Reactions: darshana007

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මුලින්ම බලන්න රවූටර් එකේ එකට ගිහිල්ල එකට ඇවිල්ල තියෙනවද කියල අලුතෙන් ගත්ත එකේ අප්ලෝඩ් එකඊ download එකඊ ඇවිත් ද කියල
එහෙම තියෙනවනම් ඒගොල්ල වැඩේ කරලා අපහු එයාලට කොල් කරලා කියන්න එතකොට ඒගොල්ල හාර්ඩ් රීසෙට් එකක් කරි එතකොට හරියි.
මගෙත් එහෙම එකක් වෙලා තිබිල හරි ගියා.

මචං router menu එකට ගිහින් status check කරපුවාම බලන්න පුළුවන් නේද ?