මගේ website එකට payment gateway එකක්
මචං මං පොඩි Web Site එකක් කරනව මට. පොඩි Services ටිකක් තමයි දෙන්න ඉන්නෙ. මට ඒකට pricing plans තියෙනව. ඒකට ඒවගෙ payments ගෙන්න ගන්න payment gateway එකක් හදාගන්න ඕන. පොඩි හෙල්ප් එකක් දීපංකෝ. පොඩ්ඩක් කරන විදියත් එක්ක tutorial එකක් එක්ක දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.
හොඳම Trusted එකක් වෙනවනම් ගොඩක් හොඳයි බං.