මගේ Wife ට මාව සැකයි බං
මගේ Wife ට මාව සැකයි බං.. එයා කියන්නෙම මට වෙන කෙල්ලෙක් එක්ක සම්බන්දයක් තියෙනවා කියලා... Office එකේ කෙල්ලෙක්ට Joke එකට යවපු වල් SMS එකක් Wife ට මාට්ටු වුනා.. එ කෙල්ලත් වල් විදියටමයි Reply කරල තිබුනේ.. ඉතිං මම කොච්චර කිවුවත් පිලිගන්නෙ නැහැ.. කෙල්ලගේ SMS එකත් තිබුන නිසා මට නිදසට කියන්න කිසිම දෙයක් නැහැ.. Wife කියනවා එය ළමයවත් අරං අම්මල ගෙදර යනවලු...

mona joke da ban oya.