Bitlocker watinawa.
Oyage ochchara sensitive data, customer credit card okkoma thiyanawa nam.
ඔව් එකත් ඇත්ත තමයි. එහෙනම් අප්ග්‍රේඩ් කරගන්න බලන්න ඕනේ.
Bitlocker watinawa.
Oyage ochchara sensitive data, customer credit card okkoma thiyanawa nam.
Dell la HP PROBOOK Desgin eka nam supiriyat copy karala tiyee wage mata penne
![]()


දැන් ඉතින් දිගට හරහට මඩ ගහන්නයි, සිරිකොතේ ලොල්ලොන්ගේ කුණු හොදන්නයි පුළුවන් 
වෙඩි වදිනවා නම් පරිස්සමට පාවිච්චි කරපන් මචන්
ළමයිට එහෙම ලං වෙන්න දෙන්න එපා

මෙහෙමයි හැබැයි මනුස්සයෙකුට අවශ්‍ය නම්, සල්ලි තියෙනවා නම් Original එකක් අරන් පාවිව්චි කලාම මොකෝ බන් ඉතින්. අනික ඔරිජිනල් එකක් සල්ලි දීලා ගත්ත එක ගොන් වැඩක් කියල කියන එක එච්චර සාධාරණ නෑ වගේ නේද
අපි ඔ්කට originals දාගන්න ඔ්න කවුරුවත් ඇවිල්ලා චෙක් කරල කුදලන් යයි කියල නෙවේ. ඒ වගේම මං-පොරක් අපි-සිරා-geniue-පොරවල් කියල කියන්නත් නෙවේ. යම් දෙයක් පාවිච්චි කරනවා නම් ඉතින් ඒකට අදාල ගාස්තුව ඉතින් ගෙවන්න එපැයි නේද. කඩේට ගිහින් ඉල්ලුවට නිකන් බඩු දෙන් නෑනෙ. ඒ වගේ තමයි. මමත් ඇතුලුව ගොඩක් අය ඉතින් ඔ්වා හොර කොපි (දැන් නම් somewhat ඔරිජිනල්
) පාවිච්චි කලේ ඉතින් මුදල් නැතිකමට.. ඉතින් තමන්ට පුලු පුලුවන් විදියට genuine වෙනවා නම් හොදයි
ඒ වගේම කවදාවත් hora copy බාවිතය සාධාරණීකරණය කරන්න එපා. ඒක වරදක් වගේම කාවවත් ඒකට උනන්දු කරන්නත් එපා
Full backup ඔ්න නැහැ Win10 නම් Microsoft Account එකට හරියට pc එක sync වෙනවා නම් ආයෙ format කරලා Windows දාලා user account එකට log වුනාම ආයෙ active තමයි (hardware වෙනස් කරන්නේ නැතිනම්)![]()

Well Said මචන්. අපි ජිවිත කාලය පුරාවටම පාවිච්චි කලේ හොර කොපි. අපි මයික්‍රොසොෆ්ට් වලින් තමයි කම්පියුටරයක් ඇල්ලුවේ මුලින්ම සහ අද වෙනකන් පාවිච්චි කරන්නේ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්. අද අපි යම් තැනකට ආවත් අද වෙනතුරු මයික්‍රොසොෆ්ට් එකට එක සතයක් ගෙවලා නැහැ. එදා අපිට ඔරිජිනල් දාන්න සල්ලි තිබ්බේ නැහැ. ඒකාලේ අපි ඉගෙන ගන්න කාලේ. කැම්පස් යනකොට ගෙදරින් හැමදාම රුපියල් 100 ඉල්ලන් ගියේ ඉස්සර.
නමුත් අද අපිට ඔරිජිනල් ගන්න වත්කම තියනවනම් තවදුරටත් හොර කොපි පාවිච්චි කරන්න ඕනේ නැහැ වගේ එදාට වඩා අපේ පරිගණක වල තියන දත්ත සැහෙන වැදගත්. දත්ත වල ආරක්ෂාව ගැන අපිට දෙපාරක් හිතන්න වෙලා තියනවා. අපි ක්‍රෙඩිට් කාර්ඩ් process කරනවා අපේ කස්ටමර්ස් ලගේ . මොනයම් හෝ ආකාරයකින් හානියක් උනොත් විශාල ගැටළුවක් වෙන්න පුළුවන්. එක නිසා ක්‍රැක් දාල රිස්ක් ගන්න බැහැ ඒවගේම අපි දෙයක් පාවිච්චි කරනවානම් එකට නියමිත මුදල අපි ගෙවිය යුතු වෙනවා. එතකොට තමා අපිටත් හරියන්නේ. නීතියට තියන බයට වඩා අපි හොඳ මිනිස්සු වෙන්න ඕන නිසයි ඔෆිස් එකේ සියලුම ඩෙස්ක්ටොප් වලට ඔරිජිනල් windows 10 pro දැම්මේ.
මේ වෙනකොට මගේ ඩෙක්ස්ටොප් වල කිසිම crack software එකක් නැහැ. Windows 10 , MS Office ,IDM Download Manager , Norton Internet Security සියල්ල Genuine.