මම මචන් යාළුවෙලා ඉන්නේ නේපාල් කෙල්ලෙක් එක්ක. අපි රට දී තමයි යාලු උනේ. මේක සීරියස් ලව් එකක්.
එත් ගෙවල් වලට කිවුවේ නැහැ තවම. කියන්නත් බයයි වගේ බන්. උබල මොකද හිතන්නේ.
නේපාල් කෙල්ලෙක් බැඳලා බබෙක් හැදුවොත් බබා මොන වගේ හිටීවිද. ලංකාවේ පෙනුමක් ඒවිද ?
I've a friend who's sort of gone through the same thing..do let me know should you want to know anything specific..I might be able to connect the two..
මචන් ලංකාවෙ කෙල්ලෙක් බැදගන්නවට වඩා දාහකින් සම්පතක් නේපාල් කෙල්ලෙක් බැදගන්න එක. ආයෙ කතා දෙකක් නෑ මචන් කොහොමහරි බැදපන්. ගෙදරින් කැමති වෙන එකක් නෑ. හුගක් වෙලාවට අම්මල කේස් දානව අම්මලට ඊරිසියයි ඒ වගේ හොද කෙල්ලෙක් බදිනවට. ගනන් ගන්න එපා මචන් කෙල්ල උඹත් එක්ක ඉන්නව මැරෙනකම්ම ඒ විශ්වාසෙන් ඉදපන්. මොකද මචන් නේපාල් කෙල්ලො ගාව තියෙන්නෙ ලංකාවෙ කෙල්ලන්ගෙ වගේ ෂෝ එකට ආදරයක් නෙමේ. ඒක බොක්කෙන්ම ලව් එකක්. කෙල්ල උඹට පනටත් වඩා ආදරේ කරනව මචන් ඕන දේකට කෙල්ලගෙ පැත්තෙ ඉදපන් මචන්. Good Luck

පුරුෂ නිමිත්තක් සහිත පිටසක්වල ජීවියෙක් වගේ වෙයි. +
උබේ අම්ම වගේ නෙමෙයි බන් අනිත් අම්මල, තමන්ගෙ දරුවෙක්ට හොදක් වෙන දේකට කවදවත් ඊරිසියා කරන්නෙ නෑ.
.muge ammai thaththai mahalu madamakada danne bn.penawidihata ehemai.kanna bonna adyapanaya hemadema karal deela hoda kellek badinawata amma irisiyailu.ane mnda hithagannath be.ethakota ammala balanne horen minissu inna genunwa bandal dennad?.

Together they will figure out hows their kids are gonna look like then..

මගේ ගර්ල් ෆ්රෙන්ඩ් ගේ නිකන් චයිනිස් ලුක් එකක් තියෙන්නේ.
සිරාවටම මචන්. ලංකාවෙ ගෑනුන්ව පැත්තකින්වත් තියන්න බෑ ඒ ලස්සනත් එක්ක. ලංකාවෙ උන්ට කඩේ යන මීහරක්ට රිදෙයි.matath nepalese girls la wa hambawela thiyenawa.
eyala lassnai
අපෝ ගදේ බෑ..
ඉස්සර අපේ Clz වල හිටියා...
වහින දාට එහෙම අහලක ඉන්න බෑ...