මගේ_චැනල්_එක

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මොන ජෝක්ස් එකක්ද ඕයි මේ? මට නම් අනිත් එවුන්ට වාගෙ මේ වගේ ගොබ්බ video දැක්කම, සෝයි හලෝ කියලා මූනිච්චාවට හිනාවෙන්න හිතෙන්නෙ නෑ.
    video කරන්නෙ වහින එක. ඒකත් කාර් එක ඇතුලෙ ඉඳලා. පොඩ්ඩක් කැමරාව වත් ජනේලෙ ඇරලා එලියට අල්ලන්නෙ නෑ. උඹ හිතුවද ලංකාවෙ ඉන්නෙ වහිනවා දැකලා නැති එවුං කියලා? යකෝ ඔහොම vlog කරනවා නම් දවසට video සීයක් අප්ලෝඩ් කරෑකිනෙ කිසිම ගේමක් නැතිව. ඔයිට හොඳයි චැනල් එක නවත්තනවා.
    මොනවද බං ඒ අස්සෙ කියවන්නෙ? උඹට කියන්න දෙයක් ඇත්තෙම නැත්තං කට වහගෙන video කරපං. කොහෙවත් නැති එවුංගෙං ප්‍රශ්ණ අහන්න එපා. හෙන විකාරයිනෙ බං. පොඩ්ඩක් youtube බලලා ඉඳපං.
    මේ video එකේ කිසිම විශේෂත්වයක් නෑ. කිසිම ආස හිතෙන දෙයක් නෑ. කිසිම වැදගත් දෙයක් නෑ. බලපු ඩේටා ටික අපරාදෙ. මොකටද බං මේක දැම්මෙ? වලාකුලු මොනාද කරනවා කියලා කියපු කතා විතරමයි කියපු දේකට තිබ්බෙ. ඒකත් කිසිම වැදගත් කමක් නෑ.
    (Improve වෙන්න මිසක්, හෙලා දකිනවා නෙවේ. මම නම් කියන්නෙ හොඳටම මදි පළවෙනි එක ඔයිට වඩා උවමනාවෙන්, උනන්දුවෙන් කරන්න තිබුනා.)
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ජොසී;21322846 said:

    Dislike option is there. anyway I appreciate it
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    පායලා පායලා වහින වරුසාවට තෙමෙන්න හොඳ නැහැලු.
    මේවගේ දේවල් තමා video එකක කියන්න ඕන. video එකක් upload කරන්න කලිං එක පාරක් වත් බලලා ඉඳපං. පුළුවන් නම්, video කරන්න පටං ගන්න කලිං, මොනවද කියන්නෙ කියලා පොඩ්ඩක් ප්ලෑන් කරලා ඉඳපං. පුළුවන් නම් පොඩි note එකක් දාගනිං. මේ වගේ විනාඩියක video එකක වුනත්, point දෙක තුනක් වත් කතා කරපං.
    කතා කරන්නම බැරි නම්, කතා නොකර කරන video channel එකක් කරපං.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    අන්න හොඳයි එහෙම පටන් ගත්ත එක
    දැන් කට්ටිය කාර් එක පරනයි, වොයිස් අවුල්, මූණ නැහැ, එළියට බහින් නැහැ වගේ නාහෙන් අඬයි
    ගනන් ගන්න එපා ඒවා, කිසිම දෙයක් කර ගන්න බැරි අය තමා ඔය නාහෙන් අඬන්නෙ :lol:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අන්න හොඳයි එහෙම පටන් ගත්ත එක
    දැන් කට්ටිය කාර් එක පරනයි, වොයිස් අවුල්, මූණ නැහැ, එළියට බහින් නැහැ වගේ නාහෙන් අඬයි
    ගනන් ගන්න එපා ඒවා, කිසිම දෙයක් කර ගන්න බැරි අය තමා ඔය නාහෙන් අඬන්නෙ :lol:
    ඔව්, පටං ගත්ත එකත් ලොකු පියවරක්. අඩු තරමෙ upload කරන්න හරි පුරුදු වෙනවනෙ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    රන් වේ සහ රනවේ යන දෙවිදියටම උච්චාරණය කරනවා.

    na. runaway kiyana eka waradiyi. godak aya kiyanne ehemai eth. runaway kiyanne panala yana ekata. runway kiyanne airport runway. oka mamath presentation ekakadi runaway kiyala magadi nawaththala runaway nemei runway kiyala kiyewwa panel eka :(:sorry:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    na. runaway kiyana eka waradiyi. godak aya kiyanne ehemai eth. runaway kiyanne panala yana ekata. runway kiyanne airport runway. oka mamath presentation ekakadi runaway kiyala magadi nawaththala runaway nemei runway kiyala kiyewwa panel eka :(:sorry:

    පැනල් එකේ උන් දන්නේ නැතුව ඇති. මම විතරක් නොවෙයි ඇමරිකන් පයිලට්ස් ලත් රනවේ කියල උච්චාරණය කරනවා. උචාරණයේ හරි වැරැද්ද නිර්ණය කරන්න බැහැ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    තැන්ක්ස්, පරිස්සමට යන්න, anti bbs detected, bbc ponnaya, nb dia, ponil gay king, ponil wesa lolla, siripaala fuck you, unp gay dreamers, vote for gay unp

    Anti-BBS උයා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    පැනල් එකේ උන් දන්නේ නැතුව ඇති. මම විතරක් නොවෙයි ඇමරිකන් පයිලට්ස් ලත් රනවේ කියල උච්චාරණය කරනවා. උචාරණයේ හරි වැරැද්ද නිර්ණය කරන්න බැහැ

    runway kiyaddi ahenne runaway wage. runway walata runaway kiyanawa kiyala literature walath na in google. runaway doesn't reffer to runway

    From Wikipedia, the free encyclopedia

    Runaway or Run Away may refer to:
    Runaway (dependent), a minor who has left home without permission
    Fugitive, a person who is fleeing from custody
    Fugitive slave
    Bolting (equine), a horse running away without control

    https://www.youtube.com/results?search_query=runway+pronounce

    and they were professors in transportation. margin for error is nil. pilots may mispronounce
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අඩුවට කන්න තැනක් සෙට් උනා කියහන්කෝ. තොසේ දෙකයි සාම්බාරුයි උළුදු වඩයයි ප්ලේන්ටියයි. රුපියල් 120 . අපි වගේ මාසේ පඩිය රුපියල් 15000 ගන්න දුප්පත් උන්ට මේවා මහා මෙරක්. ලාබද?

    WP_20170117_16_04_29_Smart.jpg

    WP_20170117_16_08_17_Smart.jpg

    WP_20170117_16_17_51_Smart.jpg

    appa 15000 ta ochara karanna ahakda
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    boru ate pattu weema

    ඇබුල්දෙනියේ මාතර රතු කැකුළු බත් කඩේ

    WP_20170111_08_42_19_Smart.jpg

    රුපියල් 180 හෝ 200 ගෙවා වේලක් කන්න සල්ලි නැති දුප්පත් මට වෙල් තුනම කන්න දෙන මාතර රතු කැකුළු බත් කඩේ ඔබ දිනෙන් දින දියුණු වෙවා.

    උදේ බත් එක 70
    දවල් සහ රාත්‍රී බත් එක රුපියල් 100

    අද කෑවා සුදු බත් එකක් උදේට. මේකේ ගාන රුපියල් 70